CABINET SHUFFLE #BREAKING

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    අඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
    Yako Media ekata Boruwata Answer karanna witharai Minster one... Ekata Hodama eka Keheliya
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,970
    22,331
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි මේ ශෆල් කරන්නේ, එතනින් ගැරුවා ඇති දැන් වෙන කෙනෙක්ට චාන්ස් එක දෙන්ඩ කියලද
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    අඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
    ඕක දෙන්න තිබ්බේ ප්‍රනාන්දුපුල්ලෙට.. චන්නයාත් කිසිම රහක් නෑති ඩයල් එකක්..රමේශ් ටිකක් හොදයි මුන් එක්ක බලනකොට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ඕක දෙන්න තිබ්බේ ප්‍රනාන්දුපුල්ලෙට.. චන්නයාත් කිසිම රහක් නෑති ඩයල් එකක්..රමේශ් ටිකක් හොදයි මුන් එක්ක බලනකොට
    මට එයාව අමතක උනා.දැන් පේන්න නෑනේ.එයා මේ දෙන්නටම වඩා ගොඩක්ම හොඳයි තමා.
     
    • Like
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඕක දෙන්න තිබ්බේ ප්‍රනාන්දුපුල්ලෙට.. චන්නයාත් කිසිම රහක් නෑති ඩයල් එකක්..රමේශ් ටිකක් හොදයි මුන් එක්ක බලනකොට
    ඒයා ගන්නෙ නෑ, එහෙට මෙහෙට බයිල ගගහ ඉඳල වෙඩින් එක නම් ගත්ත.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ඒයා ගන්නෙ නෑ, එහෙට මෙහෙට බයිල ගගහ ඉඳල වෙඩින් එක නම් ගත්ත.
    වෙඩින් එක පල්ලියෙනේ කලේ.. ඒක හොදයි.. ඒ මනුස්සයා බයිලා ගහන්නේ නෑ නේද? කියපුවා ඈත්ත නේ.. අන්න පෑණි සුමනේ නම් තනි බයිලා කෙලින්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,793
    169,262
    113
    එකමත් එක රටක
    අඩෝ කවුද බං මේ වගේ හරක් වැඩ කරන්න ගෝටට උපදෙස් දෙන්නේ?අර රමේෂ් පතිරණ චන්න ජයසුමනලා ඉද්දි කෙහෙලියට සෞඛ්‍ය දෙන්නෙ කොහොමද සිහිබුද්ධිය තියෙන මිනිහෙක්?අනික මෙච්චර මේ වසංගතයක් පැතිරෙන වෙලාවක?මූට පිස්සුද මන්දා
    හොදටම ඕන දෙයක් හෝදන්න බෑ නේ අනිත් උන්ට. උන් විෂයට සම්බන්ද ඇත්ත උත්තර කියන්න ගිහින් නිකන් නාගන්නවා වෙනුවට කෙලින්ම බාල්දියක් එක්ක එකෙක් පත්ක්රාම මඩ ගෑවෙනවා අඩුයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    වෙඩින් එක පල්ලියෙනේ කලේ.. ඒක හොදයි.. ඒ මනුස්සයා බයිලා ගහන්නේ නෑ නේද? කියපුවා ඈත්ත නේ.. අන්න පෑණි සුමනේ නම් තනි බයිලා කෙලින්නේ
    ඇත්ත වෙන්න ඇති, නමුත් එයාටත් ලොකු වගකීමක් තියෙනවා. කෝවිඩ් සම්බන්ධවම විශේෂයෙන් ඉන්න රාජ්‍ය ඇමති.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ඇත්ත වෙන්න ඇති, නමුත් එයාටත් ලොකු වගකීමක් තියෙනවා. කෝවිඩ් සම්බන්ධවම විශේෂයෙන් ඉන්න රාජ්‍ය ඇමති.
    ඒ වුනාට ගම්පහා සෞඛය කමිටුවෙත් කොනකට වෙලා ඉන්නේ. රන් කරන්නේ රනතුන්ගයි ලන්සායි.. තේරුමක් නෑ. විෂය දන්න මිනිස්සුන්ට තෑනක් නෑ එහෙයියන්ට මිසක්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඒ වුනාට ගම්පහා සෞඛය කමිටුවෙත් කොනකට වෙලා ඉන්නේ. රන් කරන්නේ රනතුන්ගයි ලන්සායි.. තේරුමක් නෑ. විෂය දන්න මිනිස්සුන්ට තෑනක් නෑ එහෙයියන්ට මිසක්
    ඉතින් එය කැබිනට් ඇමති උනත් එච්චරයි. උඹට තේරෙනවනෙ ඔතෝරිටි එක බන්දේසියෙ තියල දෙන්න පුලුවන් ආමි එකේ නම්, නැත්තම් ඒක ගන්න හැකියාව තියෙන්න ඕනෙ. එහෙම අරන් හරි දේ කරන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. උඹ කිව්ව වගේ එහෙයියො ටික ඒ කුලකෙට වැටෙන්නෙත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පවිත්‍රට බැනපු වේස බල්ලන්ට දැන් සනීප ඇති.
    #බ්‍රින්ග්_බැක්_පවිත්‍රා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    කෙහෙලියට දෙන්න ඇත්තේ පොරට හොදට මාධ්‍ය හැඩල් කරලා පුරුදුයි,
    ශේප් එකේ ඔව් කියන්නෙත් නැතිව නැ කියන්නෙත් නැතිව බැලන්ස් කරනවා.
    මාධ්‍යයෙන් කොරෝන ගොඩදාන්න ස පොරට බාරදීලා තියෙන්නේ.
    පරිස්සමින් ඉදපල්ලා හැමෝම,ගොඩ දන්න බැ කියලා දැන් හැමෝම තේරුම් අරන් ඉන්නේ