Calcey Springboard : BIG HELP

animation

Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    මන් Calcey Springboard එකට apply කරා. එයාලා මට email කරල තිබ්බ මාව shortlist කරා කියලා. ජනවාරි මුල් සතියේ cognitive test එකක් තියලලු අපිව select කරගන්නෙ. මම කලින් cognitive test එකක් කරල නෑ. මේ වගේ එකකදි එන්නේ මොන වගෙ cognitive test එකක්ද? පුලුවන් නම් කියල දෙන්න. ලොකු උදව්වක්!!!


    දන්නේ නැති අය bump එකක් වත් දාගෙන යන්න:(

     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    @Lupine Solus cognitive tests කරලා තියෙනවා නේද bro කලින්.. පොඩි info ටිකක් දාමුද :)
    ආ ඔව් ඔව්. මං Face to Face කියලා කිව්වෙ වැරදිලා. :lol: January first Week එකේ cognitive test එකකට face කරන්න තියෙනවා කියලා email එකක් ඇවිල්ලා තිබ්බා අයියා. Test එක online ලු තියෙන්නේ. Test එක සම්බන්ධ විස්තර January First Week එකේ email එකකින් එවනවා කියලා තිබ්බා.
    අර Codegen එකේ Cognitive Test එකට නම් online ලිව්වා.
    Codegen එකේ ගොඩක් IQ ප්‍රශ්න වගේ තමා ඇහුවේ. කඩ්ඩෙන් තිබ්බේ. MCQ Type Questions. පින්තූර වල patterns අදුරගන්න, තව සංඛ්‍යාවල patterns අඳුරගන්න, වේගය සම්බන්ධ ගැටලු වගේ එව්වා තිබ්බා. තව වාක්‍ය ටිකක් කඩ්ඩෙන් දීලා ඒක ඇසුරෙන් හරි logic එක තෝරගන්න වගේ ප්‍රශ්න තිබ්බා. තව කුලක වලින් වගේ ප්‍රශ්න තිබ්බා. තව normal ගණන් ප්‍රශ්න තිබ්බා. Calculator එකක් පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. මං ගාව IQ පොතක් තිබ්බා. ඒක එවන්නං පුළුවන් වුනොත් PDF කරලා. :D
    මේ Playlist එක් බලන්න. IQ Videos 101 ක් තියෙනවා මේකේ.

    ------ Post added on Dec 22, 2022 at 8:52 PM
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    ආ ඔව් ඔව්. මං Face to Face කියලා කිව්වෙ වැරදිලා. :lol: January first Week එකේ cognitive test එකකට face කරන්න තියෙනවා කියලා email එකක් ඇවිල්ලා තිබ්බා අයියා. Test එක online ලු තියෙන්නේ. Test එක සම්බන්ධ විස්තර January First Week එකේ email එකකින් එවනවා කියලා තිබ්බා. තාම වැඩි විස්තරයක් දන්නෙ නෑ. 🤕


    අර Codegen එකේ Cognitive Test එකට නම් online ලිව්වා.
    ------ Post added on Dec 22, 2022 at 8:45 PM
    wisthara tikak kiyannako bro
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    wisthara tikak kiyannako bro
    ගොඩක් IQ ප්‍රශ්න වගේ තමා ඇහුවේ. කඩ්ඩෙන් තිබ්බේ. MCQ Type Questions. පින්තූර වල patterns අදුරගන්න, තව සංඛ්‍යාවල patterns අඳුරගන්න, වේගය සම්බන්ධ ගැටලු වගේ එව්වා තිබ්බා. තව වාක්‍ය ටිකක් කඩ්ඩෙන් දීලා ඒක ඇසුරෙන් හරි logic එක තෝරගන්න වගේ ප්‍රශ්න තිබ්බා. තව කුලක වලින් වගේ ප්‍රශ්න තිබ්බා. තව normal ගණන් ප්‍රශ්න තිබ්බා. Calculator එකක් පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. මං ගාව IQ පොතක් තිබ්බා. ඒක එවන්නං පුළුවන් වුනොත් PDF කරලා. :D
    මේ Playlist එක් බලන්න. IQ Videos 101 ක් තියෙනවා මේකේ.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and animation

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Job එකකට නෙමෙයි bro. Scholarship එකකට programming උගන්නන.

    මම සිලබස් එක බැලුවා Data Structures & Algorithms පැත්ත ගොඩක් තියෙනව නේද? DSA ජොබ් එකට ගොඩක් ඕනෑ වෙනවද?
     
    • Love
    Reactions: animation