Jobs ගැන නම් තාම ලොකුවට idea එකක් නෑ bro.මම සිලබස් එක බැලුවා Data Structures & Algorithms පැත්ත ගොඩක් තියෙනව නේද? DSA ජොබ් එකට ගොඩක් ඕනෑ වෙනවද?
thanks brobump.
thanks bro@Lupine Solus cognitive tests කරලා තියෙනවා නේද bro කලින්.. පොඩි info ටිකක් දාමුද![]()
thanks brobump![]()



Jobs ගැන නම් තාම ලොකුවට idea එකක් නෑ bro.
Program එක ඉවර වුනාම Calsey එකේ Internship එකක් දෙන සීන් එකක් තිබ්බ නේද?job denne nadadda baanz , mamath damma , matath awith , thama ready wenna start kale wath na
ikmanata start karanna oone
Program එක ඉවර වුනාම Calsey එකේ Internship එකක් දෙන සීන් එකක් තිබ්බ නේද?