call එකක් ගන්න බැ සල්ලි කැපෙනවා විසදුමක් !!!
මචන්ලා මේකයි විස්තරේ 
අම්මගේ ...... බද්දක් නිසා පහුගිය ටිකේ මම ඩයලොග් එකෙන් කොල් එකක් ගත්තු ගමන්ම සල්ලි ටික බලාගෙන ඉද්දි වාෂ්ප වෙනවා වාගේ බන්
වැඩිය කතා ඕනේ නැ ඊයේ ගත්තා 071 නම්බර් එකකට මි එකහමාරක් කොල් එකක් තප්පර 90 ක්
රු 15 හෙන 7 ගහනවා වාගේ කැපිලා ගියා
දැන් ඉතින් අර විල මැද ඉන්න කාලකන්නි පිං බත් කන රැල මතක් කරලා උබලා මෙතන කොමන්ට් දාන්න එපා පලක් නැ
සාදාරන විසදුමක් තියනවාද
මොබිටෙල් / හචි / එට්සලාට් / එයාටෙල් උන් ගාව
ජාලයකින් වෙනත් ජාලයකට අඩුවෙන් ඇමතුම් ගන්න පුළුවන්
උදා ඩයලොග් - මොබිටෙල්
ඩයලොග් - හචි
මම බලපු එකක් තියනවා එකත් දාන්නම් මේක හැබැයි එටිසලාට්
හැබැයි මේකේ පොඩි කොස්සකුත් තියනවා රු 75 අඩු නම් තප්පර වලට කැපෙන්නේ රු 75 වැඩි නම් මිනිත්තු වලට කැපෙන්නේ
දැන් ඉතින් ගොන්නු වාගේ දගලන්න එපා
මන් මේක දැන ගත්තේ හොද සිංහල කාන්තාවකගෙන් මුන්ගේ හොට්ලයින් එක අමතලා
තව ලබ්බක් තිබුනා ඩයලොග් කාරයොන්ගේ එත් මේක නම් තාම වැඩද කියලා මට සුවර් නැ
මේ පැකේජ් එකේ මෙහෙම ලියලා තිබුනා
Customers migrating from plans offered prior to 01.02.2016 to Any Network 1.50 Plan, will not be able to switch back to the old plan since tariff plans offered prior to 01.02.2016, are no longer available as per common floor rates issued by TRCSL.
මොකද මාගේ සිම් එක ගත්තේ මේ මැයි මාසේ නිසා මේක මු මට දෙයිද කියලා සුවර් එකක් නැ
උබලත් දන්න අනික් ඒවාත් කියහල්ලා හොද එකක් තිබුනොත් කාට හරි පලක් වෙයි

අම්මගේ ...... බද්දක් නිසා පහුගිය ටිකේ මම ඩයලොග් එකෙන් කොල් එකක් ගත්තු ගමන්ම සල්ලි ටික බලාගෙන ඉද්දි වාෂ්ප වෙනවා වාගේ බන්
වැඩිය කතා ඕනේ නැ ඊයේ ගත්තා 071 නම්බර් එකකට මි එකහමාරක් කොල් එකක් තප්පර 90 ක්
රු 15 හෙන 7 ගහනවා වාගේ කැපිලා ගියා දැන් ඉතින් අර විල මැද ඉන්න කාලකන්නි පිං බත් කන රැල මතක් කරලා උබලා මෙතන කොමන්ට් දාන්න එපා පලක් නැ

සාදාරන විසදුමක් තියනවාද
මොබිටෙල් / හචි / එට්සලාට් / එයාටෙල් උන් ගාව
ජාලයකින් වෙනත් ජාලයකට අඩුවෙන් ඇමතුම් ගන්න පුළුවන්
උදා ඩයලොග් - මොබිටෙල්
ඩයලොග් - හචි
මම බලපු එකක් තියනවා එකත් දාන්නම් මේක හැබැයි එටිසලාට්
හැබැයි මේකේ පොඩි කොස්සකුත් තියනවා රු 75 අඩු නම් තප්පර වලට කැපෙන්නේ රු 75 වැඩි නම් මිනිත්තු වලට කැපෙන්නේ
දැන් ඉතින් ගොන්නු වාගේ දගලන්න එපා
මන් මේක දැන ගත්තේ හොද සිංහල කාන්තාවකගෙන් මුන්ගේ හොට්ලයින් එක අමතලා තව ලබ්බක් තිබුනා ඩයලොග් කාරයොන්ගේ එත් මේක නම් තාම වැඩද කියලා මට සුවර් නැ