call එකක් ගන්න බැ සල්ලි කැපෙනවා විසදුමක් !!!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    call එකක් ගන්න බැ සල්ලි කැපෙනවා විසදුමක් !!!

    මචන්ලා මේකයි විස්තරේ :rolleyes:

    608CR7q.png


    අම්මගේ ...... බද්දක් නිසා පහුගිය ටිකේ මම ඩයලොග් එකෙන් කොල් එකක් ගත්තු ගමන්ම සල්ලි ටික බලාගෙන ඉද්දි වාෂ්ප වෙනවා වාගේ බන්

    වැඩිය කතා ඕනේ නැ ඊයේ ගත්තා 071 නම්බර් එකකට මි එකහමාරක් කොල් එකක් තප්පර 90 ක් :P රු 15 හෙන 7 ගහනවා වාගේ කැපිලා ගියා

    දැන් ඉතින් අර විල මැද ඉන්න කාලකන්නි පිං බත් කන රැල මතක් කරලා උබලා මෙතන කොමන්ට් දාන්න එපා පලක් නැ :P

    සාදාරන විසදුමක් තියනවාද

    මොබිටෙල් / හචි / එට්සලාට් / එයාටෙල් උන් ගාව

    ජාලයකින් වෙනත් ජාලයකට අඩුවෙන් ඇමතුම් ගන්න පුළුවන්

    උදා ඩයලොග් - මොබිටෙල්
    ඩයලොග් - හචි

    මම බලපු එකක් තියනවා එකත් දාන්නම් මේක හැබැයි එටිසලාට්

    2HCnzfQ.png


    හැබැයි මේකේ පොඩි කොස්සකුත් තියනවා රු 75 අඩු නම් තප්පර වලට කැපෙන්නේ රු 75 වැඩි නම් මිනිත්තු වලට කැපෙන්නේ

    දැන් ඉතින් ගොන්නු වාගේ දගලන්න එපා :P මන් මේක දැන ගත්තේ හොද සිංහල කාන්තාවකගෙන් මුන්ගේ හොට්ලයින් එක අමතලා

    තව ලබ්බක් තිබුනා ඩයලොග් කාරයොන්ගේ එත් මේක නම් තාම වැඩද කියලා මට සුවර් නැ

    Odw1cJR.png


    මේ පැකේජ් එකේ මෙහෙම ලියලා තිබුනා :eek:

    Customers migrating from plans offered prior to 01.02.2016 to Any Network 1.50 Plan, will not be able to switch back to the old plan since tariff plans offered prior to 01.02.2016, are no longer available as per common floor rates issued by TRCSL.

    මොකද මාගේ සිම් එක ගත්තේ මේ මැයි මාසේ නිසා මේක මු මට දෙයිද කියලා සුවර් එකක් නැ

    උබලත් දන්න අනික් ඒවාත් කියහල්ලා හොද එකක් තිබුනොත් කාට හරි පලක් වෙයි​
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ubata Etisalat Ona nam Any Network Rs 1 Sim ekak dennam. Pre Paid. Tax ekka 1.50i Yanne 1Min
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ado mageth dialog mageth ohommamai bn...
    ammage mobitel eketh amabanata kapenawa....

    mn nm call gannema nathi gana dan.
    call 3,4k gaththoth 100tama kela wenwa :/

    gdak yaluwanta ehema viber thama katha karanne msg danne unath.

    ahh anika thama kellek ekka 2h mal kadanwa nm dialog kbb 50 mkakda eka active karala 2h viber call krna eka labai :lol: :lol:

    ow bun reda epa wenawa rs 100 damoth waradila hri 071 number ekakata gathoth sali waspa wenawa bun :angry: epa wenawa

    viber call karana eka num wasi bun namuth call gana yadi call eka gana one eka internet na bun :rolleyes: hama welawema call ekakma gana one

    eki prashne :confused:
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    මන් මේක දැන ගත්තේ හොද සිංහල කාන්තාවකගෙන් මුන්ගේ හොට්ලයින් එක අමතලා

    comedic gold dude :lol:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මොබිටෙල් RS 5ක්(100MB, m2m 50min. 50sms) කැපෙන එකේ අනිත් නෙට්වර්ක් වලට 1.28 tax එකත් එක්කම. හැබැයි දන් 5ක් වෙනුවට 7.49 කැපෙනවා.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොබිටෙල් RS 5ක්(100MB, m2m 50min. 50sms) කැපෙන එකේ අනිත් නෙට්වර්ක් වලට 1.28 tax එකත් එක්කම. හැබැයි දන් 5ක් වෙනුවට 7.49 කැපෙනවා.

    8 *30 masekata 240 rs mobitel num shape wei :rolleyes:eth anith ewata call gana set unahama wenama dana one

    Padui wage bun :rolleyes:
     

    Bryan1

    Banned
    May 25, 2016
    31
    2
    0
    Kandy
    හොද එකක් කියලා නැහැ ඔකොම එක වගේ කැපෙනවා. මටත් මේක එකක් නැතුව අරකත් දානවා මේකත් දානවා