umba mona karanna giyat walahinna wage andana ekamai karanne. Umbata period da ban hamadama
ඉස්සෙල්ල appointment එකක් දාගෙන ගිහින් කතාකරපිය.උන් උබ මොකෙක්ද කියල මේකේ එකල දන්නවට උන් දන්නේ නැනේ.ඉස්සෙල්ල උන්ගේ site එකක් තියෙනවනම් ගිහින් update කරලද බලපන් .එහෙම කරලනම් උන්ට කතාකරන්න එපා තව එකෙක්ගේ බඩට ගහන්න අඩුවට කරලා update නැත්නම් උඩ තියෙන විදියට කතාකරන්නෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්
කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම
Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
එක හොද අදහසක් මට අමතක උණා එහෙම අහන්න thank you kivva e ganaකතා කරපන් මචන් 100කට කතා කරොත් එකෙක් හරි හරියනවනෙ. ගොඩක් වෙලාවට ඒ බිස්නස් වල නේචර් එක අනුව බිසී වෙන දවස් ටයිම් මග ඇරල ගන්න බලන්න. කතා කරපු ගමන් අපි ගැන කියන්නෙ නැතුව. විනාඩි 5ක් කතා කරන්න ෆ්රීද අහන්න. එතකොට බෑ කිව්වොත් වෙන වෙලාවක් ඉල්ලගන්න. එතකොට බනින්න තියෙන ඉඩ අඩුයි.
Shop ගානේ ගිහිල්ලා බැනුම් අහලා තියෙනවා මම , හැබැයි සමහර කොමපැණි වලින් වැඩට එන්න කියලා කතා කරා හොදට ඒවා එත් මට ගැලපෙන්නේ නෑtelemarketing is outdated.. hodata busy ekekta call karoth kohomath ahaganna wenne
fiver gig එකක් දැම්මා මාස දෙකකට කලින් එත් එකෙක් Order කරේ නෑowaa ohoma thamaa bn. echchara hithanna epaa.
ubata upwork ehema set wune nadda bn ewwa balapan mama nam kiyanne
හ්ම්ම්Uba katha karanda atthe maha dawal current kapapu welawaka wend athi, daadiya dada loku sirt bana bana iddi uba gttm habak
elaඅපෝ එහෙම වැටෙන්න එපා. උන් බනිනකොට මේකෙ හැමදාම කුණු බැනුම් අහන බයියො ටික මතක් කරගනින්. උන් වගේ වෙයන් මාර්කටින් වලදි. අනික ඕක උබේ වැඩක්නෙ. ඉතින් කොහොමත් ගනන් ගන්න එපා.
මේක මගේ බිස්නස් එක කියලා තව හොදවාගෙන් දෙකක් කියලා තිබ්බේ ඌට නම්එපා නම් එපා කියපන් වැදගත් විදිහට කියපං හිගා කන්න ඔන නම් කොල් කරන් තොට කියන්නෙ නෑ නේ කියපං.
අඩුම මම 10000 කරන්නේ බන් පිටු 8 , Domain + Hosting Free දෙනවා.Single page site ekak kiiyak gannawada bn?
Sir කිව්වා අවුල් ද ? මාත් අකමැති මචන් කාටවත් දෙකට නැවෙන්න එත් කතා කරන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ නිසා එහෙම කතා කරේ.Mr කෑල්ල නැතිව බලපන්. ඒක හිරිකිතයි
බොරු කියන්න එපා බන් ඔයවගේ කියන්නෙ නෑ කවුරුත්
elabump
fiver gig dala tiynne Order enne naha.Telemarketing newe uba kathakarala tiyena widihata apita unath hithenawa uba pyramid kaarayek kiyala..
Ohoma pachchal wenn yanne ai bn..podiyata hari fiverr patanganin..
Hemadama ekama stack eke alila innethiwa aluth deyak igenaganin.. beri nehe uwamanawai kepawimau tiyenawa nam..
gl
I was about to say this.uba thread ekak dmmoth naduwak arena wena deyak naha.
welawakata hithenawa uba @AnuradhaRa da kiyalath???
WhatsApp කලා මුලින් , Dongle එකකින් SMS කලා, Page Boost කලා කිසි Reply එකක් නෑ අන්තිමේ මේ වැඩේට බැස්සේසාදාරනයි. FB comment එකක number එක දැම්මත් අඩුම 20ක් වත් කතා කරනවා සර් business එකක් කරනවද. අපිට පුළුවන් facebook වල promote කරලා දෙන්න bla bla bla . එටකොට ඔහොම අහගෙන shape උනොත් ඇතී . business number එකක් තියෙන්නේ customers ල වෙනුවෙන්. ඒ නිසා පුළුවන් නම් හොයන ගිහින් කියවල බලන්න leaflet එකක් දීපන්. නැත්තන් sms , whatsapp මොනවහරි වලින් කියපන්.
thank youbump
hmmToo much pressure on businesses due to lack of goods available for sale and pressure due to tight finances make them confrontational may be.
hariBusiness neme oa inna tiktok nangilata mallilata wanna be models last website hadapan podi ganakne yanne oa higannanta afford karannat puluwan , kohomada unge social media bio wala website link ekak tiyeddi fatta serious neh ohoma kiyala form Karahan
හරියටම හරි , ඔය කතාව මගේ අම්මා කිව්වා ඕක නිසා වෙන්න පුළුවන් කියලා.ඕකට එක එක හේතු තියෙන්න පුළුවන්
අපි නොදන්නවා වුණාට ගොඩක් කට්ටිය website හදන වැඩේට බැහැලා තියෙනවා & ඔයා ඔය කතා කරපු shop වලට කලින් ඒ වගේ අය කතා කරලා ඇති. එයාලා එක්කෝ රවට්ටලා නැත්තන් වැඩේ හරියට කරලා නෑ එහෙමත් නැත්තන් දෙතුන් දෙනෙක් කතා කරලා sites හදන්න වද කරලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං එයාලා website හදනවා කියලා රවට්ටන්න හදනවා කියලා හිතෙනවා ඇති. මොකද මේ කාලේ scam තොග පිටින් තියෙනවනේ ඔය වගේ කෝල් කරලා අහුකර ගන්න.
elaIkman eke pattare ad dapan website hadanawa kiyala
elaKellek dapan.kollota baninawa.good moring sirr.api me company eken mae welawe katakaranna puluwanda kiyala ambarila ahuwoth payak unath ahan idiy
Ubata baninna audio youtube dapan ganak hoyaganna puluwan
------ Post added on Feb 5, 2022 at 1:24 PM
Sir කිව්වා අවුල් ද ? මාත් අකමැති මචන් කාටවත් දෙකට නැවෙන්න එත් කතා කරන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ නිසා එහෙම කතා කරේ.
උඹට බිස්නස් වල තව ඉගනගන්න දේවල් තියනවා.Sir කිව්වා අවුල් ද ? මාත් අකමැති මචන් කාටවත් දෙකට නැවෙන්න එත් කතා කරන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ නිසා එහෙම කතා කරේ.
හීන මානේ බන්.Sir කියන එක අවුලක් නෑ බිස්නස් එකක් කරද්දි. මටත් මල පනිනනවා Mr Mr කියන උන්ට. හරි odd වගේ. නම දන්නවානම් Mr කියලා කතා කරන එක ok
මාකටින් නිසා ඉතිං හැමතිස්සෙම consumer right කියලා හිතාගෙන වැඩ කරපන් මචන් මේ පුත්ත කියනඒවනං අහන්න එපාඑපා නම් එපා කියපන් වැදගත් විදිහට කියපං හිගා කන්න ඔන නම් කොල් කරන් තොට කියන්නෙ නෑ නේ කියපං.