Call කරලා වෙබ් හදනවා ද ඇහුවාම බිස්නස් කරන අය බනිනවා

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Business neme oa inna tiktok nangilata mallilata wanna be models last website hadapan podi ganakne yanne oa higannanta afford karannat puluwan , kohomada unge social media bio wala website link ekak tiyeddi fatta serious neh ohoma kiyala form Karahan
     
    • Like
    Reactions: Nadun26

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්

    කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම



    Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
    ඉස්සෙල්ල appointment එකක් දාගෙන ගිහින් කතාකරපිය.උන් උබ මොකෙක්ද කියල මේකේ එකල දන්නවට උන් දන්නේ නැනේ.ඉස්සෙල්ල උන්ගේ site එකක් තියෙනවනම් ගිහින් update කරලද බලපන් .එහෙම කරලනම් උන්ට කතාකරන්න එපා තව එකෙක්ගේ බඩට ගහන්න අඩුවට කරලා update නැත්නම් උඩ තියෙන විදියට කතාකරන්න
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඕකට එක එක හේතු තියෙන්න පුළුවන්
    අපි නොදන්නවා වුණාට ගොඩක් කට්ටිය website හදන වැඩේට බැහැලා තියෙනවා & ඔයා ඔය කතා කරපු shop වලට කලින් ඒ වගේ අය කතා කරලා ඇති. එයාලා එක්කෝ රවට්ටලා නැත්තන් වැඩේ හරියට කරලා නෑ එහෙමත් නැත්තන් දෙතුන් දෙනෙක් කතා කරලා sites හදන්න වද කරලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං එයාලා website හදනවා කියලා රවට්ටන්න හදනවා කියලා හිතෙනවා ඇති. මොකද මේ කාලේ scam තොග පිටින් තියෙනවනේ ඔය වගේ කෝල් කරලා අහුකර ගන්න.
     
    • Like
    Reactions: Any.key and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    කතා කරපන් මචන් 100කට කතා කරොත් එකෙක් හරි හරියනවනෙ. ගොඩක් වෙලාවට ඒ බිස්නස් වල නේචර් එක අනුව බිසී වෙන දවස් ටයිම් මග ඇරල ගන්න බලන්න. කතා කරපු ගමන් අපි ගැන කියන්නෙ නැතුව. විනාඩි 5ක් කතා කරන්න ෆ්‍රීද අහන්න. එතකොට බෑ කිව්වොත් වෙන වෙලාවක් ඉල්ලගන්න. එතකොට බනින්න තියෙන ඉඩ අඩුයි.
    එක හොද අදහසක් මට අමතක උණා එහෙම අහන්න thank you kivva e gana

    telemarketing is outdated.. hodata busy ekekta call karoth kohomath ahaganna wenne
    Shop ගානේ ගිහිල්ලා බැනුම් අහලා තියෙනවා මම , හැබැයි සමහර කොමපැණි වලින් වැඩට එන්න කියලා කතා කරා හොදට ඒවා එත් මට ගැලපෙන්නේ නෑ

    owaa ohoma thamaa bn. echchara hithanna epaa.

    ubata upwork ehema set wune nadda bn ewwa balapan mama nam kiyanne
    fiver gig එකක් දැම්මා මාස දෙකකට කලින් එත් එකෙක් Order කරේ නෑ

    Uba katha karanda atthe maha dawal current kapapu welawaka wend athi, daadiya dada loku sirt bana bana iddi uba gttm habak
    හ්ම්ම් :lol:

    අපෝ එහෙම වැටෙන්න එපා. උන් බනිනකොට මේකෙ හැමදාම කුණු බැනුම් අහන බයියො ටික මතක් කරගනින්. උන් වගේ වෙයන් මාර්කටින් වලදි. අනික ඕක උබේ වැඩක්නෙ. ඉතින් කොහොමත් ගනන් ගන්න එපා.
    ela

    එපා නම් එපා කියපන් වැදගත් විදිහට කියපං හිගා කන්න ඔන නම් කොල් කරන් තොට කියන්නෙ නෑ නේ කියපං.
    මේක මගේ බිස්නස් එක කියලා තව හොදවාගෙන් දෙකක් කියලා තිබ්බේ ඌට නම්

    Single page site ekak kiiyak gannawada bn?
    අඩුම මම 10000 කරන්නේ බන් පිටු 8 , Domain + Hosting Free දෙනවා.

    Mr කෑල්ල නැතිව බලපන්. ඒක හිරිකිතයි
    Sir කිව්වා අවුල් ද ? මාත් අකමැති මචන් කාටවත් දෙකට නැවෙන්න එත් කතා කරන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ නිසා එහෙම කතා කරේ.

    බොරු කියන්න එපා බන් ඔයවගේ කියන්නෙ නෑ කවුරුත්

    බොරු නමේ බන් මට ගොඩක් අය කියලා තියෙනවා , ෂොප් වලට ගිහින් අහනකොට දොස් කියලා තියෙනවා.

    ela

    Telemarketing newe uba kathakarala tiyena widihata apita unath hithenawa uba pyramid kaarayek kiyala..

    Ohoma pachchal wenn yanne ai bn..podiyata hari fiverr patanganin..
    Hemadama ekama stack eke alila innethiwa aluth deyak igenaganin.. beri nehe uwamanawai kepawimau tiyenawa nam..

    gl
    fiver gig dala tiynne Order enne naha.
     
    • Like
    Reactions: lasankandy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සාදාරනයි. FB comment එකක number එක දැම්මත් අඩුම 20ක් වත් කතා කරනවා සර් business එකක් කරනවද. අපිට පුළුවන් facebook වල promote කරලා දෙන්න bla bla bla . එටකොට ඔහොම අහගෙන shape උනොත් ඇතී . business number එකක් තියෙන්නේ customers ල වෙනුවෙන්. ඒ නිසා පුළුවන් නම් හොයන ගිහින් කියවල බලන්න leaflet එකක් දීපන්. නැත්තන් sms , whatsapp මොනවහරි වලින් කියපන්.
    WhatsApp කලා මුලින් , Dongle එකකින් SMS කලා, Page Boost කලා කිසි Reply එකක් නෑ අන්තිමේ මේ වැඩේට බැස්සේ

    thank you

    Too much pressure on businesses due to lack of goods available for sale and pressure due to tight finances make them confrontational may be.
    hmm

    Business neme oa inna tiktok nangilata mallilata wanna be models last website hadapan podi ganakne yanne oa higannanta afford karannat puluwan , kohomada unge social media bio wala website link ekak tiyeddi fatta serious neh ohoma kiyala form Karahan
    hari

    ඕකට එක එක හේතු තියෙන්න පුළුවන්
    අපි නොදන්නවා වුණාට ගොඩක් කට්ටිය website හදන වැඩේට බැහැලා තියෙනවා & ඔයා ඔය කතා කරපු shop වලට කලින් ඒ වගේ අය කතා කරලා ඇති. එයාලා එක්කෝ රවට්ටලා නැත්තන් වැඩේ හරියට කරලා නෑ එහෙමත් නැත්තන් දෙතුන් දෙනෙක් කතා කරලා sites හදන්න වද කරලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං එයාලා website හදනවා කියලා රවට්ටන්න හදනවා කියලා හිතෙනවා ඇති. මොකද මේ කාලේ scam තොග පිටින් තියෙනවනේ ඔය වගේ කෝල් කරලා අහුකර ගන්න.
    හරියටම හරි , ඔය කතාව මගේ අම්මා කිව්වා ඕක නිසා වෙන්න පුළුවන් කියලා.

    Ikman eke pattare ad dapan website hadanawa kiyala
    ela

    Kellek dapan.kollota baninawa.good moring sirr.api me company eken mae welawe katakaranna puluwanda kiyala ambarila ahuwoth payak unath ahan idiy

    Ubata baninna audio youtube dapan ganak hoyaganna puluwan
    ------ Post added on Feb 5, 2022 at 1:24 PM
    ela
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    යකෝ අර හන්දියේ dialog එකේ ඉන්න customer representative උබට වඩා කුණු බැනුම් අහනවා දවසකට.
    ඕවා nothing මචන් business වලදී, අම්මට හු*නවද කියල ඇහුවොත් ඕනේ නැහැ ස' එකට තාත්ත ඉන්නවා කියල ශේප් වෙයන්.
    ඕව නොතින්ග් බන්. අනික එකනේ බන් ඇත්ත, තාත්ත අම්මව බැදල තියන්නේ ඒ අයට ඕනේ නිසා, ඉතින් අපි මොකටද අපේ අම්ම තාත්ත උනත් එක පව්ලක්, පව්ලක් කඩන්න ඕනේ නැහැ නේ කෙල්ලෙක් හොයා ගන්නවනේ. එහම ඇහුවොත් ඒ අපහු ඒකට එක වැදගත් විදිහට කියල දෙනවා ඌට මොලයක් තියනව කියල තේරුනොත්. එහම නැත්තම් "i'll contract you later" කියල කියනවා, Interview ඇවිල්ල ජොබ් එක හම්බ වෙන්නේ නැත්තම් ඉතින් ගොඩක් දුරට උත්තරය තමයි "i'll contract you later".


    හිගා කන්න හිතන්න වත් එපා බන්, දන්නා දේ විකුණලා හැදෙන්න බලපන් ටික ටික. 1000 ට 1ක් හරියයි.
    උබේ present කරන විදිහ වැරදි ඇති, උබ එතනට යන්න ඕනේ example එක්ක, උබේ තියන business එක පුළුවන් තරම් analyze කරලා Dummy web GUI වගේ හදා ගෙන පෙන්නන් දෙයක් එක්ක. උබේ ගාන සැර උනාට කමක් නැහැ, opportunity එකකට land කරන්න ඕනේ කියල උබ විකුණන මිල අඩු කරන්න ඕනේ නැහැ. ගාන අඩුවෙන් ඉල්ලුවොත් එක පාරටම හරි ස' කියන්න එපා එක වෙදගත් විදිහට negotiate කරපන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Sir කිව්වා අවුල් ද ? මාත් අකමැති මචන් කාටවත් දෙකට නැවෙන්න එත් කතා කරන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ නිසා එහෙම කතා කරේ.
    :lol: උඹට බිස්නස් වල තව ඉගනගන්න දේවල් තියනවා.
     
    • Haha
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කෝල් කරන්න එපා බන් මල කරදරේ. එෆ්බී ඉන්ස්ටා පේජ් වලට මැසේජ් දාපන්.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Samahara unge mood eka anuwa ehem ithin oka depend wenawa habai umbata mokak hari deyak filter karanna plwn nm ex- kawru hri web ekak oni business eka tiyana ekek wge filter krl uge numbers hoyaganna plwn nm lesii


    Amaru wena ekak naha ehema hoyaganna , oya kadawala tiyana podi bite packet walata samahara vita web oni wenna plwn unta call dunnot wge , filter krl dena eka tamai itin hoda
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Sir කිව්වා අවුල් ද ? මාත් අකමැති මචන් කාටවත් දෙකට නැවෙන්න එත් කතා කරන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ නිසා එහෙම කතා කරේ.

    Sir කියන එක අවුලක් නෑ බිස්නස් එකක් කරද්දි. මටත් මල පනිනනවා Mr Mr කියන උන්ට. හරි odd වගේ. නම දන්නවානම් Mr කියලා කතා කරන එක ok
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Sir කියන එක අවුලක් නෑ බිස්නස් එකක් කරද්දි. මටත් මල පනිනනවා Mr Mr කියන උන්ට. හරි odd වගේ. නම දන්නවානම් Mr කියලා කතා කරන එක ok
    හීන මානේ බන්.
    මට සර් කිව්වම මට අවුල්.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    එපා නම් එපා කියපන් වැදගත් විදිහට කියපං හිගා කන්න ඔන නම් කොල් කරන් තොට කියන්නෙ නෑ නේ කියපං.
    මාකටින් නිසා ඉතිං හැමතිස්සෙම consumer right කියලා හිතාගෙන වැඩ කරපන් මචන් මේ පුත්ත කියනඒවනං අහන්න එපා