ෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්
කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම
Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
තව එකක්. Mr. කියල කතා කරන්න එපා. සර්/මිස් කියල කතා කරපන් මචන්. ලන්කාවෙනෙ. ඒ හින්ද. අනික කතා කරද්දි තේරෙනවනෙ අනික මොන වගේ ඩයල් එකක්ද කියල. ඒ ඒ අවස්තාවට අනුව කතා කරපන් මිනිහත් එක්ක. අර කියල තියනව වගේ මුලින්ම පොල්ලෙන් ගහනව වගේ වෙබ් එකක් ඕනෙද කියල අහන්නෙ නැතුව ටිකක් කතා කරල පටන් ගනින්. තව උබට බිස්නස් නේම් එකක් තියනවනම් ඒකෙ නමත් කියපන්. මොකද එතකොට නිකන්ම වෙබ්සයිට් හදන කම්පැනි එකකින් කියල කියනවට වඩා හොදයි. තව ඊ ෆ්ලයර් එකක් හදා ගනින් ලස්සනට. කතා කරන අයට ටයිම් එකක් නැත්නම් මේල් එකක් දාල තියපන් ඊමේල් ඉල්ලගෙන. me uba fiverr karapanko ban. web hadanna hodata puluwan eke,කතා කරපන් මචන් 100කට කතා කරොත් එකෙක් හරි හරියනවනෙ. ගොඩක් වෙලාවට ඒ බිස්නස් වල නේචර් එක අනුව බිසී වෙන දවස් ටයිම් මග ඇරල ගන්න බලන්න. කතා කරපු ගමන් අපි ගැන කියන්නෙ නැතුව. විනාඩි 5ක් කතා කරන්න ෆ්රීද අහන්න. එතකොට බෑ කිව්වොත් වෙන වෙලාවක් ඉල්ලගන්න.එතකොට බනින්න තියෙන ඉඩ අඩුයි.
minissunta paaduwe inna deepalla ban. anik unta karadara karala goda yanna puluwanda ohoma? decent widihakata monawahari karanne nathuwaපට්ට යන්න බනිනවා , ganna ganna epa
ohoma bannum ahala thama podiyata patana gatta company diwnu une
ubata gahuwe nan ne
oya bannina unta spam email dapan , kala kanni h****![]()
kendara karayek muuta call kara nam hari me welaweකේන්දරේ බලහන් උබට අපල ඇති, මොකක් කරන්න ගියත් කෙල වෙනවනෙ
අම්මෝ මු බය වෙයිඅඩුවට website හදන්නම් කියල නෙමෙය් කියන්නේ.
මම කතා කරන්නේ XYZ international company එකෙන් අපි අපේ clients ලගේ business වල අව්රුද්දක් ඇතුලත 25% sales growත් එකක් දෙන solutions package එකක් මේ දවස් වල introduce කරනවා.
මට ඔයගොල්ලන්ගේ company එක රෙෆ්ෆෙර් කලේ Mr XXX,
මේ ගැන කතා කරන්න ඕගොල්ලන්ගේ marketing manager ව ද contact කරන්න ඕන නැත්තන් කව්ද responsible person?
ඊට පස්සේ meeting එකක් දාන් ගිහින් file එකක හොඳට print කරන් ගිය උඹම හදපු expected sales growth පෙන්නන diagram/chart එහෙම පෙන්නලා talk එක දෙන්න තියෙන්නේ

මේක හරි. marketing ගැන තියන පොත් කියවන්න. "Building a Story Brand - Donald Miller" my recommendation for a biginnerඅඩුවට website හදන්නම් කියල නෙමෙය් කියන්නේ.