Call කරලා වෙබ් හදනවා ද ඇහුවාම බිස්නස් කරන අය බනිනවා

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    puluvan tharam demand eka hada ganin.. aluth deval igena ganain.. nathnam danna ekama de nam eke expert kenek veyan

    oya uba aduvata karana nisane vedagena yanna vela tiyenne... avurudddata loku veda dekak kala nam aethine
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    පට්ට යන්න බනිනවා , ganna ganna epa

    ohoma bannum ahala thama podiyata patana gatta company diwnu une

    ubata gahuwe nan ne

    oya bannina unta spam email dapan , kala kanni h**** :angry:

    ෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්

    කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම

    Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    කේන්දරේ බලහන් උබට අපල ඇති, මොකක් කරන්න ගියත් කෙල වෙනවනෙ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    sillara kadawalata website one naa ne. isella website on jathiye company tikak hoyaganna.

    1. complete solution ekak build karanna kohomada oyata website ekakin sales wadi karanna puluwan kiyala
    2. oyage system eka apply karanna puluwan company tikak hoyaganna
    3. danata system ekak thiyanawa nag eke thiyana awul oya kohomada eka fix karanne (php da html da kiyala unta wadak naa) sales grow karana hati thamai ona.
    4. hoda wahanayak dawasakata rent karanna. hoda kit ekak adagena appointment ekak dala gihin lokkama hamabenna

    gihin present karanna sales grow karanne kohomada kina eka thamai focus karanna ona

    try ekak deela balanna.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කතා කරපන් මචන් 100කට කතා කරොත් එකෙක් හරි හරියනවනෙ. ගොඩක් වෙලාවට ඒ බිස්නස් වල නේචර් එක අනුව බිසී වෙන දවස් ටයිම් මග ඇරල ගන්න බලන්න. කතා කරපු ගමන් අපි ගැන කියන්නෙ නැතුව. විනාඩි 5ක් කතා කරන්න ෆ්‍රීද අහන්න. එතකොට බෑ කිව්වොත් වෙන වෙලාවක් ඉල්ලගන්න. :yes::yes::yes:එතකොට බනින්න තියෙන ඉඩ අඩුයි.
    තව එකක්. Mr. කියල කතා කරන්න එපා. සර්/මිස් කියල කතා කරපන් මචන්. ලන්කාවෙනෙ. ඒ හින්ද. අනික කතා කරද්දි තේරෙනවනෙ අනික මොන වගේ ඩයල් එකක්ද කියල. ඒ ඒ අවස්තාවට අනුව කතා කරපන් මිනිහත් එක්ක. අර කියල තියනව වගේ මුලින්ම පොල්ලෙන් ගහනව වගේ වෙබ් එකක් ඕනෙද කියල අහන්නෙ නැතුව ටිකක් කතා කරල පටන් ගනින්. තව උබට බිස්නස් නේම් එකක් තියනවනම් ඒකෙ නමත් කියපන්. මොකද එතකොට නිකන්ම වෙබ්සයිට් හදන කම්පැනි එකකින් කියල කියනවට වඩා හොදයි. තව ඊ ෆ්ලයර් එකක් හදා ගනින් ලස්සනට. කතා කරන අයට ටයිම් එකක් නැත්නම් මේල් එකක් දාල තියපන් ඊමේල් ඉල්ලගෙන. me uba fiverr karapanko ban. web hadanna hodata puluwan eke,
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පට්ට යන්න බනිනවා , ganna ganna epa

    ohoma bannum ahala thama podiyata patana gatta company diwnu une

    ubata gahuwe nan ne

    oya bannina unta spam email dapan , kala kanni h**** :angry:
    minissunta paaduwe inna deepalla ban. anik unta karadara karala goda yanna puluwanda ohoma? decent widihakata monawahari karanne nathuwa

    කේන්දරේ බලහන් උබට අපල ඇති, මොකක් කරන්න ගියත් කෙල වෙනවනෙ
    kendara karayek muuta call kara nam hari me welawe
    ------ Post added on Feb 5, 2022 at 4:47 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    website ona aya website walata yanawa bn uba mulin buisness ekata site ekak ona ekakda balapan + dan hodama wade thama thaman karna de sucsess wenne naththa poddak wenas karana eka. wordpress nathuwa uba web developing iganaganna eka.

    anith eka thama customer ubawa trust karanna ona. katha karana widiya thama ekata ona + customerge waraddak mona hethuwak matha ho meke danna epa hari facebook dada kiyana epa professional widiyata kramu. GL
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹට පිස්සු. ඔච්චර දැනුමක් තියාගෙන ලංකාවෙ හඟන කස්ටමර්ලගේ පස්සෙන් යන්නෙ. අර ෆයිවර් එකවුන්ට් එක seo කරල ෆේක් ඕඩර්ස් දෙක තුනක් දාල ගත්තනම් ඉවරයි.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    Me welawe busy da katha karanna puluwan da kiyala ahla katha krnna eka hodai , Business type eka anuwa wenas wenwa ithin
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අඩුවට website හදන්නම් කියල නෙමෙය් කියන්නේ.

    මම කතා කරන්නේ XYZ international company එකෙන් අපි අපේ clients ලගේ business වල අව්රුද්දක් ඇතුලත 25% sales growත් එකක් දෙන solutions package එකක් මේ දවස් වල introduce කරනවා.
    මට ඔයගොල්ලන්ගේ company එක රෙෆ්ෆෙර් කලේ Mr XXX,
    මේ ගැන කතා කරන්න ඕගොල්ලන්ගේ marketing manager ව ද contact කරන්න ඕන නැත්තන් කව්ද responsible person?

    ඊට පස්සේ meeting එකක් දාන් ගිහින් file එකක හොඳට print කරන් ගිය උඹම හදපු expected sales growth පෙන්නන diagram/chart එහෙම පෙන්නලා talk එක දෙන්න තියෙන්නේ
     
    අම්මෝ මු බය වෙයි :rofl: :rofl:
     
    • Haha
    Reactions: super077

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    oya wage ewa katha karanakota kellek dammala katha karawapan. Mr kiyanna epa sir kiyla katha karapan. ape un hari asai mr kiynwata wada sir, mahaththayo kiyla kiynwata.
     
    • Haha
    Reactions: kolavari

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    අඩුවට website හදන්නම් කියල නෙමෙය් කියන්නේ.

    මම කතා කරන්නේ XYZ international company එකෙන් අපි අපේ clients ලගේ business වල අව්රුද්දක් ඇතුලත 25% sales growත් එකක් දෙන solutions package එකක් මේ දවස් වල introduce කරනවා.
    මට ඔයගොල්ලන්ගේ company එක රෙෆ්ෆෙර් කලේ Mr XXX,
    මේ ගැන කතා කරන්න ඕගොල්ලන්ගේ marketing manager ව ද contact කරන්න ඕන නැත්තන් කව්ද responsible person?

    ඊට පස්සේ meeting එකක් දාන් ගිහින් file එකක හොඳට print කරන් ගිය උඹම හදපු expected sales growth පෙන්නන diagram/chart එහෙම පෙන්නලා talk එක දෙන්න තියෙන්නේ
    මේක හරි. marketing ගැන තියන පොත් කියවන්න. "Building a Story Brand - Donald Miller" my recommendation for a biginner
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Insurance kattiya

    20 :1 target karanne

    ආයුබෝවන් සර්, මම පියල්,Web adavi hadanawa හෝමාගම. සර්ගේ නො එක දැක්කේ ෆේස්බුක් එකේ දැන්වීමකින්.

    විනාඩි 2 කතා කරන්න පුලුවන් වෙලාවක් ද?

    බැහැ කිව්වොත්,

    පුලුවන් වෙලාවක් කියන්න කරුණාකර

    හා කිව්වොත්

    සර්ගේ බිස්නස් එක තව දුරටත් මිනිස්සු අතර ට අරගෙන ගිහින් වෙළදාම වැඩි කරගන්න හොඳ ක්‍රමයක් තමයි web තිබීම.

    ඒකට විස්තර ටිකක් වැඩි පුර කතා කරන්න වෙලාවක් වෙන් කරලා දෙන්න පුලුවන් ද කරුණාකර ල.

    විස්තර ඇහුවොත් ඒවත් එක්ක, කතාව ඇද ගෙන පලයන්.

    ඉන්සුරන්ස්, මෙඩිකල් රෙපාලා එහෙම ට්‍රේන් කරනවා ඕවාට.( I am not)

    උදව්වක් ඕනේ නම් කියපන්, මම විදේශිකයන් එක්ක වැඩ කරලා ඕවා ටිකක් අල්ලගත්ත.
    ------ Post added on Feb 6, 2022 at 7:06 AM
     
    Last edited:

    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    great advice

    first check whether there are free for a discussion
    explain why they need a website, what problems can be solved by a website instead of a Facebook page