callternatez ගෙ සින්දු - ඈතින් ඈතට
මේක අපි අලුතෙන් කරපු සින්දුවක් නම “ ඈතින් ඈතට”. එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව. මේ සින්දුවෙ පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ.
Studio රේකොඩින් නෙවෙයි ඒක නිසා sound quality එහෙම අඩු ඇති. අනිත් එක තමයි අපේ ප්රධාන අරමුණ උනේ සින්දුවක් හදන එකේ සංගීතය සහ පද රචනය . ගායනයට අපි මුල් තැනක් දුන්නේ නෑ. තවත් දෙයක් අපි සංගීතය විෂයක් හැටියට හදාරපු අය එහෙම නෙවෙයි, ආසාවට තනියම ඉගෙන ගෙන මේක කරේ.
මේ සින්දුව ගැන ඔබේ අදහස් චෝදනා යෝජනා අපේ ඉදිරි සින්දු වලට සැහෙන්න උදව්වක් වෙයි.
ඈතින් ඈතට
මෙන්න සින්දුවෙ පද පෙළ
ඈතින් ඈතට සිහිනෙන් සිහිනෙට
මතකය ඔබගේ දුර යනවා
දවසින් දවසට හෙමිහිට හෙමිහිට
ආදර සිත මගෙ මිය යනවා
ඔබ නොපෙනී ඇදිලා යනවා
ඈතින් ඈතට ඔබ යනවා ……
දැවටී දැවටී සිත තුල දඟ කල
ආදර දොඩමළු ගොළුව ගියා
තෙරපී තෙරපී නෙත තුල දළුදෑ
ඇරයුම් විමසුම් වෙනත ගියා
ඔබ නොපෙනී ඇදිලා යනවා
ඈතින් ඈතට ඔබ යනවා ……
කඳුලෙන් අඳුරට තනිවූ සිත මා
සුසුමක සිරවී නිහඬ වුනා
හිස්තැන් විතරක් උරුම කරන් අද
හිත් අහසේ මා තනි වෙනවා
ඔබ නොපෙනී ඇදිලා යනවා
ඈතින් ඈතට ඔබ යනවා ……//

Last edited: