campus ගිය මං

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මමත් හිතනව ලන්කාවෙ කෑම්පස් යන ගොඩක් අයගෙ ස්ටොරිය ය වගෙ ඈති කියලා.. මොකද පලවෙනි සෑරේම ගොඩ යන්නෙ කී දෙනාද??? 2 ශයි 3 ශ්යි කරල ගිහින් ඩිග් එක ගන්නකොට 28, 29 වෙලා.. මන් නම් හිතන්නෙ උ.පෙ. ඉවර වෙච්ච ගමන් පොඩි පාටමාලවක් කරල ජොබ් එකක් කරන ගමන් ඉගෙනගන්න එක හොදයි... අනික ලන්කාවෙ ඩිග් ගත්ත කී දෙනෙක් අද පාරෙ පිකටින් කරනවද ???

    :yes::yes::yes::yes::yes::yes:thanksss machan