අනෙ මන්ද බන්!!
අපි මැරිගෙන a/l වලට පාඩම් කරනකොට o/l වලින් හැලිච්ච උන් ජොබ් කරනවා
ඒත උන්ට AL වල තියෙන ආතල් නැහැනේ මචන්
අනෙ මන්ද බන්!!
අපි මැරිගෙන a/l වලට පාඩම් කරනකොට o/l වලින් හැලිච්ච උන් ජොබ් කරනවා
systematically awula thamai machan
matath oya kathawa.thawa kenek kiyala thiyenawa.eth....api karana de kawadahari wedagath wenawa....eka thamayi eththa....apita thawath kenek ta sama wenna bea.......
eth e karapiyamaninna puluwan....
sarthakayi me nirmanaya............![]()
Sahathika aththaAL කරලා campus select උනාම
මම හැමෝගෙම වීරයෙක් උනා....
ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
උබ නම් ගොඩ මචන් කියල
කාලය ගෙවිල campus out වෙලා බලන කොට
ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
උන් ඉස්සර වගේම තාම athal එකේ
exam එකේදි උන්ට එක සූත්‍රයක් වත්
හරියට දා ගන්න බැරි උනාට
ජීවිතයට සූත්‍ර ටික හරියටම දා ගෙන
exam එකේ සුත්‍ර ටික හරියටම දාපු මම
තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....


mata nam yanna hambena ekak ne
mata denma eka sure
Hmmm. Ela kathaawa.. Ee wunaata campus eketh amuthu aathal ekak thiyenawa machan. Eeka pitin ganna be.
සම්පුර්ණ ඇත්ත......Kattiya ahai.. Mona athdakimda kiyala... Labana Hama අත්දැකීමක්ම.... jeevithe kohedi hari ona wenawa...
I agree... 100%


jiwithye labana hama athdaekimakma kawadahari wadagath wenawa neලංකාවේ අ.ල(AL) වලට ළමයි ෆුල් ගේම දීල සමත්වෙලා විශ්වවිද්‍යාල ගියාම ඒ ළමයි හිතනවා අහ් දැන් ඉතින් ලෙඩෙන් බේරුනා දැන් ඔය හොද පිස්සුවක් කෙලල දෙන වැඩක් කරගෙන හෙමින් සීරුවේ ශේප් වෙන්න පුළුවන් කියලා. ඒ අස්සේ පොලිටික්කන්ගේ එක එක බයිලා වලට අහුවෙනවා. ඒමදිවට විශ්ව විද්‍යාල ඇතුලෙත් තරඟ ළමයි ඇන්ජෝයි වැඩ වැඩිය කොරන්න ගියොත් ඉවර තමා ඒවයින් ලෙඩ ඉවර වෙන්නේ නෑ රජයේ විශ්වවිද්‍යාල වලින් එන අය එන්නේ තමන්ට හරි හමන් වැටුපක් ලැබේ කියලා හිතාගෙන මේ අය ඇවිල්ලා වැඩට යන්නෙත් රජයේ ආයතන වලට ඒත් මේ අයට සරිලන වැටුපක් නෑ කියන එක ඒගොල්ලන්ම කියනව, අ.ල කෙල වෙලා වෙනම ප්‍රයිවට් විශ්ව විද්‍යාල/institution වල ඉගෙනගෙන තමන්ට වඩා හම්බ කරන අය දැක්කාම කාටත් ඒක හිතෙනවා...ඒවා වෙන්නෙත් රජයේ විශ්ව විද්‍යාල වල අඩුපාඩු නිසා නිවාඩු වැඩියෙන් දීල වෙන තැන්වල අවුරුදු 4 කොස් 5 කෝස් කරාම ළමයින්ට තමා පාඩු ළමයින්ට ඒවා තේරෙන්නේ විශ්ව විද්‍යාල වලින් එලියට ඇවිල්ලා ඒගොල්ලෝ අම්මලාගෙන් යැපෙන එක නවත්තපු දාට මේවට රජයට බැනලා වැඩක් ඇත්තේ නෑ හදන්න තියෙන්නේ එක දෙයයි විශ්ව විද්‍යාල ඇතුලේ විනයයි අධ්‍යාපනය දෙන වෙලාවට දෙන්නයි(සල්ලි අරන් හරි)
සරල ම දේ මේකයි නිකන් දෙනවයි කියලා ඕනාවට එපාවට දීලා හරියන්නේ නෑ, අවශ්‍ය කරන දේයි දෙන්න ඕන
AL කරලා campus select උනාම
මම හැමෝගෙම වීරයෙක් උනා....
ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
උබ නම් ගොඩ මචන් කියල
කාලය ගෙවිල campus out වෙලා බලන කොට
ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
උන් ඉස්සර වගේම තාම athal එකේ
exam එකේදි උන්ට එක සූත්‍රයක් වත්
හරියට දා ගන්න බැරි උනාට
ජීවිතයට සූත්‍ර ටික හරියටම දා ගෙන
exam එකේ සුත්‍ර ටික හරියටම දාපු මම
තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....
