Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?
    කොහොමද දන්නේ පටන් ගන්න දවස?
    අබියච්නා බලල ඉවරද? එක ඉවර උනහම නේද කොහොමත් පටන් ගන්නේ?
    මම දැනට තේරිලා ඉන්නේ "සාමය හා ගැටුම් නිරාකරණය" - Art faculty
    අභියාචනා වලින් සමහර විට තේරෙයි "ශ්‍රවණ හා කථන" - Medical faculty

    ස්තුති
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umba course ekakata select wela nam, a course ekata adaala uni1n letter1k enwa menna me date1 patan gannawa edaata uni1ta awith register wenna kiyala.

    abhiyachaana balala iwara welaama newei patan ganne. abhiyaa daapu ayage prashna wisadala unwa course1ta ewanawa. a weddi course1 patan aran wenna pluwan. eken paaduwak wenne na umbata.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    umba course ekakata select wela nam, a course ekata adaala uni1n letter1k enwa menna me date1 patan gannawa kiyala.

    abhiyachaana balala iwara welaama newei patan ganne. abhiyaa daapu ayage prashna wisadala unwa course1ta ewanawa. a weddi course1 patan aran wenna pluwan. eken paaduwak wenne na umbata.

    Thanks,
    මට තාම course එකට select උන letter එක විතරයි ආවේ (Register වෙන්ඩ කියල).
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    select una letter1 daala athi register wenna kiyala date1k. edata yanna mchn..

    එකේ යන්ද කියල නා. Register වෙන්ඩ කියල විතරයි. එකත් Online.
    යන්ද කියල තව ලියුමක් ඒවි නේද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?
    කොහොමද දන්නේ පටන් ගන්න දවස?
    අබියච්නා බලල ඉවරද? එක ඉවර උනහම නේද කොහොමත් පටන් ගන්නේ?
    මම දැනට තේරිලා ඉන්නේ "සාමය හා ගැටුම් නිරාකරණය" - Art faculty
    අභියාචනා වලින් සමහර විට තේරෙයි "ශ්‍රවණ හා කථන" - Medical faculty

    ස්තුති

    machan dan nathi nisa ahanne.oya cource ekedi degollakata bedila gahagena eka wisadannada kiyala denne :D:D liumak enawa kollo selected univercity ekin.medicine nam danatamath patan gatta .art kal yai
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan dan nathi nisa ahanne.oya cource ekedi degollakata bedila gahagena eka wisadannada kiyala denne :D:D liumak enawa kollo selected univercity ekin.medicine nam danatamath patan gatta .art kal yai

    ඔව්, වලි බේරීම.
    අනේ දන් නා බන්. NGO වල job තියෙනවා කියල කියන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එකේ යන්ද කියල නා. Register වෙන්ඩ කියල විතරයි. එකත් Online.
    යන්ද කියල තව ලියුමක් ඒවි නේද?

    mchn umba uni1ta call ekak daala or gihin ahala balapan..
    mehema kiyanda amarui hariyata.