Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?
Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?
කොහොමද දන්නේ පටන් ගන්න දවස?
අබියච්නා බලල ඉවරද? එක ඉවර උනහම නේද කොහොමත් පටන් ගන්නේ?
මම දැනට තේරිලා ඉන්නේ "සාමය හා ගැටුම් නිරාකරණය" - Art faculty
අභියාචනා වලින් සමහර විට තේරෙයි "ශ්රවණ හා කථන" - Medical faculty
ස්තුති