Campus help

Oct 13, 2016
2,675
276
0
පුළුවන් නම් dental යන්න බලපන් මචන්. දත් දොස්තර නේ. ආවොත් අනිවා පලයන්. :)
 
Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මල්ලි සුබ පතුම්:yes:..පලමු පාර නම් කලේ කැමතිනම් ආයෙ කරලා Medicine යන්න Try එකක් දෙන්න;).මොකද තව ඔයාට දශම ගානක වෙනසක් නෙ තියෙන්නෙ..
    Dental ගියත් Doctorතමා ඒත් සමහර අය කැමති නෑ නේ.හැබැයි අනිවා ලන්කාවේ Job එක sure .තව කැමති නම් උනත් Private practice කරන්න පුලුවන්.ඒනිසා වැටුප unlimited.
    Molecular මේවගේ Degrees unique එනිසා ලන්කාවේ සමහර ආයතන විතරයි මේවගේ Degree කරපු අය ගන්නේ.මන් හිතන්නේ වැටුප එහෙම හොදට ඇති.හැබැයි පිටරට ගොඩක් Jobs තියෙනවා ලොකු පඩියකුත් එක්ක.
    ඔයා මුලින් කල්පනා කරලා බලන්න තමන් ආස කරන Job එක මොකක්ද කියලා ඊට සරිලන්න Degree තොරගන්න.
    All the best!!:cool:
     
    Last edited:

    Walliya1217

    Member
    Nov 12, 2015
    74
    9
    0
    ලංකාවේ බන්

    aya krnta nm ba aiya..epa wnwa....ela thx a help krta...:yes:man blnm thwa tkk hoyala....:yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    molecular side eke use karana carcinogenic chemicals health ekata hoda na.
    job ekata wada wadagath wenne thamange kamaththa.
    dan issara wage boattu awoth yanne nathuwa inna bane.e nisa apply karanakota kamathi de daanna