Campusda ?...NDT ...???

Jan 7, 2013
182
16
0
Polymer කොහොමත් දාන්න එපා. මගේ යාලුවෙක් පොලිමර් කරලා දැන් අවුට් වෙලා ඉන්නේ. ඌ දැන් පොලිමර් අතෑරලා trical external කරන්න යන්නේ.
ICT දාපන් බන්. දැනට ජොබ් අව්ලක් නෑ IT උන්ට. ඒ නැත්ත උබේම firm එක්ක පටන් ගන්න පුළුවන්.
 

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මාව Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ Information and Communication Technology course එකට University of rajarata
    ...........එත් මට NDT Diploma එකටත් ඇවිල්ල POLYMER TECHNOLOGY මම දැන් මොන course එකටද යන්නේ ?????

    poddak hoyala balapan Rajarata oya coarse 1 karapu ewunta kohomda job market, salary kiyala
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Polymer karala nam mehe job adui..anika machn NDT piliganne lankawe witharai..machn ubata oya set wela thiyena eka anuwa foreign degree ekak kaloth narakada? mokada rajarata uni eka ranks wala SLIIT ekatath wada pallehain inne..dan lankwe thathwe anuwa Colombo,Mora,Pera nogiyoth wadak nathi tharam..duppathma manussayek eeta adu uni ekakata giyata awlk na karanna deyak nathi kamata...(ea uni palleha danawa neme eth aththa thathwe okai)pvt karanna salli thama awla habai ubata foreign degree ekak hariyata karagathoth rata giyama hoda thanakata yanna puluwan..man kiyanne SLIIT yannama kiyala neme..uba rajarata IT degree ekak karana welawe ubata 2 lakhs 50,000 walata BIT karanna puluwan Colombo or Mora wala external degree eka..mahansi unoth 15,000 labena part time job ekak karaoth 2 years kittu wenkota ubata 250,000 hoyaganna puluwan awlk nathuwa..example ekakata kiuwe eka..salli tikak thiyenawa nan oya gana hoya ganna puluwan ne awlk nathuwa..oka witharak neme oya wage ganan walata kara ganna puluwan IT degrees thawa tiyenawa lankawe ona tharam hoyala balanna..in ekak kragathoth rajarata ekata wada sahena wadagath wei ubata.. Good Luck!! :)
     

    gepa

    Well-known member
  • මම රජරට අයි සී ටී..ඒ පැත්තට වෙනකොට ලෙක්චර්ස්ලා නම් අඩුයි කොල්ලෝ..බොහෝ වෙලාවට සති අන්තයේ තමයි ලෙච්චර්ස් වැටෙන්නේ..ඩිග්‍රී එකේ වටිනාකමක් තියේයි..

    තමුන්ගේ හැකියාවේ ප්‍රමානයට ගැලපෙන රැකියාවක් හොයාගන්ට පුලුවන්..ජොබක් සෙට් කරගන්ට අමාරුවක් නෑ..වැඩ්ඩෙක් නම් කැම්පස් එක අදාල නෑත

    කොහොම උනත් අයි ටී ඩිග්‍රියක් නිසා අවස්තා ගොඩයි..උඹ එන් ඩී ටී කරාට පස්සේ ඕක ඩිග්‍රියක් කරගන්න හදන එකක් නෑ ජොබක් සෙට් උනාම..හිතලා බලපන්..එන් ඩී ටීත් අවුලක් නෑ ..පොලිමර් හන්දා කේස් එක පොඩ්ඩක්..හොයල බලලා කැමති එකට පලයන්