මටත් ඔහොම ප්‍රශ්නයක් තියෙ බන් Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ uwa welasse Computer Science එකට ...එත් මට NDT Diploma එකටත් ඇවිල්ල Mechenical Engeering මම දැන් මොන course එකටද යන්නේ ?????
අඩෝ තට්ටය..NDT or Uni මොක උනත් උඹ කැමති ෆීල්ඩ් එක තියන තැනට පලයං... උඹ අකමැති subject එකක් අවුරුදු 3ක් 4ක් කරන්න උනොත් උඹට අනිවා වහ කදුරු වගේ වෙනවා..කැමති දේ කරහම ගේමක් නැතුව ගොඩදාගන්න පුලුන්....Good luck.

ammata siri..motta puta...kohomada kohomada..අඩෝ තට්ටය..
දැක්ක කල්..![]()

ඔහෙ ඉන්නෝ බන්..ammata siri..motta puta...kohomada kohomada..
ube inbox eka sudda karaganinko msg ekak wath danna ba....![]()

මාව Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ Information and Communication Technology course එකට University of rajarata
...........එත් මට NDT Diploma එකටත් ඇවිල්ල POLYMER TECHNOLOGY මම දැන් මොන course එකටද යන්නේ ?????
මටත් ඔහොම ප්‍රශ්නයක් තියෙ බන් Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ uwa welasse Computer Science එකට ...එත් මට NDT Diploma එකටත් ඇවිල්ල Mechenical Engeering මම දැන් මොන course එකටද යන්නේ ?????