watinawa machan.... dan salli hoyanawatat wada gamak denna wela tiyenne mulinma IELTS ne e kiyanne.... ow ekata bahinawa...මාත් අනිත් එව්වා සෙට් කරන්න ගිහින් ලක්ශ ගානක් කෙලවුනා. IELTS ගොඩ දාගන්න බැරිවුනා තුන් පාරක් කරලත්. හැබැයි ඊට කලින් යන්නෙ මොකටද ඒකට band eka කීයක් ඕනෙද බලන්න වෙයි.
Postgraguate ekak wage karanna Yanawa Kiyanne Genaral Exam karala wadak na neda?
Academic karanawa kiyanne tawat amaru seen ekak e kiyanne....
karanna deyak na wadeta bahala Balannama wenawa....