CANADA වලට ගිහින් shift වෙන්න

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43

    you should join and see mcn. Mage channel eka.

    අඩෝ ඔය සවුත්ගේට් නේ... අපේ ගේ තියෙන්නේ ඔතනින් පිටිපස්සේ... මම උඹව කවදාවත් දැකලා නෑනේ...:lol::lol: උඹ කොයි හරියෙද ඉන්නේ..:eek:
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    අඩෝ ඔය සවුත්ගේට් නේ... අපේ ගේ තියෙන්නේ ඔතනින් පිටිපස්සේ... මම උඹව කවදාවත් දැකලා නෑනේ...:lol::lol: උඹ කොයි හරියෙද ඉන්නේ..:eek:
    huta mamath inne e area eke thama, PM ekak damma call ekak deepan
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මචන් රටකට යන විදිය රහසක් නොවෙයි. පොඩි විවේකයක් අරන් මේ ටික කියවන්න. ඕන කරන්න ඔක්කොම තොරතුරු ටික මෙතන තියෙනවා. සුදුසුකම් සපිරිලනම් තනියම දමන්න

    https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada.html
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Wadenan tikak amaru wei kollo ubata degree ekak nathi nisa...samaharawita chance ekak ei tikak regional side ekaka...habai putho patta katta..pattama seethai..hodama wade kellath ekka student gihin ekita masters ekak karanna kiyala ekigen daapan..nathan uba degree ekak ehe karala uben daapan..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නිකන් ජිවිතේ සංකීර්ණ කරගන්නැතුව පුළුවන් විදිහට හම්බ කරගෙන තමන්ගෙ රටේ නිදහසේ ජීවත් වෙයල්ල බන්. යන්න බලාපොරොත්තුවෙන රටවල් මෙහෙට වඩා සංවර්ධිත බව ඇත්ත. නමුත් උඹල අපි වගේ විසිකරන්න තරං සල්ලි නැති මද්‍යම පාන්තික උන්ට කොහෙ ගියත් කට්ට තමයි. ඔන්න හිතේ හැටියට වියදම් කරන්න සල්ලි තියාගෙන යනවනං සැපට ඉන්න පුළුවන්. මගේ අදහස විතරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468

    Lokuma scene eka brown skin unwa gana ganne ne.3rd class resident.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Lokuma scene eka brown skin unwa gana ganne ne.3rd class resident.
    ඔව් එකත් ප්‍රශ්නයක් වෙන්න ඇති. මට නං UK යන්න චාන්ස් දැනුත් තියෙනව බන්. But I didn't give a shit so far