you should join and see mcn. Mage channel eka.
අඩෝ ඔය සවුත්ගේට් නේ... අපේ ගේ තියෙන්නේ ඔතනින් පිටිපස්සේ... මම උඹව කවදාවත් දැකලා නෑනේ...

උඹ කොයි හරියෙද ඉන්නේ..
you should join and see mcn. Mage channel eka.

උඹ කොයි හරියෙද ඉන්නේ..
huta mamath inne e area eke thama, PM ekak damma call ekak deepanඅඩෝ ඔය සවුත්ගේට් නේ... අපේ ගේ තියෙන්නේ ඔතනින් පිටිපස්සේ... මම උඹව කවදාවත් දැකලා නෑනේ...උඹ කොයි හරියෙද ඉන්නේ..
![]()
නිකන් ජිවිතේ සංකීර්ණ කරගන්නැතුව පුළුවන් විදිහට හම්බ කරගෙන තමන්ගෙ රටේ නිදහසේ ජීවත් වෙයල්ල බන්. යන්න බලාපොරොත්තුවෙන රටවල් මෙහෙට වඩා සංවර්ධිත බව ඇත්ත. නමුත් උඹල අපි වගේ විසිකරන්න තරං සල්ලි නැති මද්යම පාන්තික උන්ට කොහෙ ගියත් කට්ට තමයි. ඔන්න හිතේ හැටියට වියදම් කරන්න සල්ලි තියාගෙන යනවනං සැපට ඉන්න පුළුවන්. මගේ අදහස විතරයි.
ඔව් එකත් ප්රශ්නයක් වෙන්න ඇති. මට නං UK යන්න චාන්ස් දැනුත් තියෙනව බන්. But I didn't give a shit so farLokuma scene eka brown skin unwa gana ganne ne.3rd class resident.