CANADA හොද නැද්ද?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,009
    2,911
    113
    ::0
    elakiri.com
    Screenshot-20230808-163200-Facebook.jpg

    Screenshot-20230808-163215-Facebook.jpg

    Screenshot-20230808-163353-Facebook.jpg

    Screenshot-20230808-163406-Facebook.jpg
    Meka me canada seen ekak nemei, methana tiyenne nogalapima... @Emios
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,302
    22,836
    113
    නෑ සිරාවට බලහන්කො ලංකාවෙ ලොන්ත ගෑනු හිතන හැටි? මිනිහා කැනඩා ඇවිල්ලා ශිෆ්ට් එකට වැඩ කරන ජොබ් එකක බරවැඩ කරලා දහදුක විදලා ඒකිට ස්ටුඩන්ට් නිසා පාඩුවෙ ඉගෙනගෙන පුලුවන්නං විතරක් ජොබක් කරන්න චාන්ස් දීලා පවුලෙ බර කරට අරන් ගේම ගහනකොට මේ උට්ටියොන්ට ගෙදරට වෙලා ඉදලා ඌට කෑම හදලා දෙන එකත් ලොකූ කරදරයක් වෙලා. අනික අරූ බර වැඩ ජොබ කරලා ඇවිල්ලා ඔලුවෙන් ගනන් හද හද ඇත්තෙ හැම වෙලේම රෙන්ට් එකට තව කීයක් ඕනෙද ගෑනිගෙ කෝස් ෆී එකට තව කීයක් ඕනෙද ලංකාවෙ ණය වෙලා ආවනං ඒවා බැලන්ස් කරන්නෙ කොහොමද කිය කිය. ඒකයි ඌ කියනවා ඇත්තෙ සෙට්ල් වෙනකං සල්ලි ටිකක් පරිස්සමට පාවිච්චි කරමු කියලා. ලංකාවෙ උට්ටියොන්ට ඒවා වැඩක් නෑ උන්ට ඕන අරූ මැරිලා හරි කමක් නෑ හැමතැනම ඒකි එක්ක ගිහිං ඇවිදලා ඩිනර් අවුට් ගිහිං ශොපින් ගිහිං හොද හොටෙල් එකකට වැකේශන් ගිහිං ඒ හැම එකකම ෆොටෝ අරන් සෝශල් මීඩියා දාලා ශෝ ඕෆ් කරන්න. එහෙම කරන්න බැරි උනොත් උන් ඩිප්‍රෙස් වෙනවා. ඒකයි මේකෙ උට්ටිට දැන් අරූට කෑම හදන එකත් හෙනම වදයක් වගේ වෙලා තියෙන්නෙ ඌව ගැලපෙන්නෙ නෑ අනම් මනම් උට්ටවල් හිතෙන්නෙ. හිතහන්කො මේකිට අසනීප වෙලා අමාරු වෙලා අරූ මේකිට ඇත්තටම ආදෙරේ හින්දා දවස් ගනන් නිදි මරාගෙන මේකිට සාත්තු කරා කියලා. ඒත් ඒකිට ඊට වඩා වටිනවා කොහෙහරි එක්ක ගිහිං ඒකිට ශෝ ඕෆ් කරන්න බැග්‍රවුන්ඩ් එක හදලා දෙනවට. ඒකට තමා උන් කෙයාරිං ආදරේ ඔක්කොම නම් දීලා තියෙන්නෙ. දැන් මේක මෙහෙම ගියොත් අනිවා ඉන්දියන් පකෙක් මේකිගෙ දුක අහලා
    මේක ඇදලා ගහනවා. ඌ ඇදලා ඇදලා අතඇරලා දැම්මට පස්සෙ එන ගිල්ටි එක හින්දා ඔන්න බැල්ලි වගේ මිනිහා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සපෝර්ටිව් හස්බන්න්ඩ් කෙනෙක් හම්බෙන්න කෙල්ලෙක් පින් කරන්න ඕන වගේ හෑලිත් fb එකේ ශෙයා කරගෙන නැට්ට පුකේ ගහගෙන ඉදී. ඉන්දියන් කාරයා අඩියක් වගේ ගහපු වෙලාවක ගෑනිට ගහපු හැටි වටේට කියෙව්ව කතා ආරංචි උනාම තමා කොල්ලට ඩිප්‍රෙශන් හැදෙන්නෙ 🤣
    100 % true. paste this to original post
     
    • Like
    Reactions: Mr UNKNOWN

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,814
    2,718
    113
    Invalid
    SLtoCanada group eken mawa ban kalane mitto canadawada Australia wada Hoda kiyala ahala post ekak damma kiyala. Mama eke admin panel ekatama personal message dala bennathoge ammata hukaganin pattawesi kiyala rachanawakuth daala
    umba Canada yannada hitiye?
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    535
    872
    93
    10k aud exclusive tax job ekakata giyoth melbourn inna puluwan da ?
    adelaide cost of living kohomada ban

    Unless you have 3/4 children, can live easily with 10k (after tax)...

    Housing is what mainly affects cost of living based on the city. So if you keep housing costs equal, there`s no major difference in living costs (presume a relatively modest lifestyle with no excessive spending on 'wants' rather than 'needs').

    Can keep housing costs equal based on choice, i.e. a smaller house 30km away from Melbourne CBD OR a relatively larger/newer house 15km away from Adelaide CBD.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,559
    18,967
    113
    පිළි-ඇඳි-දොළ

    Adelaide harianne na sinhala cringe naki ponnayo serama tika Adelaide wala inne
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    8,563
    6,817
    113
    In Your Heart
    Mama dan na.. ape akka 2010 wala studies giya canada uni eke badge top eth aye lankawata enna una. Eta passe lankawe indala PR apply karala aye giya..

    Dan citizen .. legally hari widiyata inna kenata PR ganna puluwan dan nam loweth Bari cn ekak thiyenne
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,104
    1,290
    113
    ගම්පහ
    skill migrate වෙන්නනම් ඉතින් උබට දැන් 30 පැනලා තියෙන්න ඕනේ. 20-30 අතර මන් දන්න එවුන්නම් skill migrate වෙලා නෑ ඔය කියන රටවල් වලට.
    skill migrate වෙන්න මෙහෙ ජොබක් කරල experience තියෙන්නෙ ඕන නිසාද එහෙම කියන්නෙ?

    නෑ සිරාවට බලහන්කො ලංකාවෙ ලොන්ත ගෑනු හිතන හැටි? මිනිහා කැනඩා ඇවිල්ලා ශිෆ්ට් එකට වැඩ කරන ජොබ් එකක බරවැඩ කරලා දහදුක විදලා ඒකිට ස්ටුඩන්ට් නිසා පාඩුවෙ ඉගෙනගෙන පුලුවන්නං විතරක් ජොබක් කරන්න චාන්ස් දීලා පවුලෙ බර කරට අරන් ගේම ගහනකොට මේ උට්ටියොන්ට ගෙදරට වෙලා ඉදලා ඌට කෑම හදලා දෙන එකත් ලොකූ කරදරයක් වෙලා. අනික අරූ බර වැඩ ජොබ කරලා ඇවිල්ලා ඔලුවෙන් ගනන් හද හද ඇත්තෙ හැම වෙලේම රෙන්ට් එකට තව කීයක් ඕනෙද ගෑනිගෙ කෝස් ෆී එකට තව කීයක් ඕනෙද ලංකාවෙ ණය වෙලා ආවනං ඒවා බැලන්ස් කරන්නෙ කොහොමද කිය කිය. ඒකයි ඌ කියනවා ඇත්තෙ සෙට්ල් වෙනකං සල්ලි ටිකක් පරිස්සමට පාවිච්චි කරමු කියලා. ලංකාවෙ උට්ටියොන්ට ඒවා වැඩක් නෑ උන්ට ඕන අරූ මැරිලා හරි කමක් නෑ හැමතැනම ඒකි එක්ක ගිහිං ඇවිදලා ඩිනර් අවුට් ගිහිං ශොපින් ගිහිං හොද හොටෙල් එකකට වැකේශන් ගිහිං ඒ හැම එකකම ෆොටෝ අරන් සෝශල් මීඩියා දාලා ශෝ ඕෆ් කරන්න. එහෙම කරන්න බැරි උනොත් උන් ඩිප්‍රෙස් වෙනවා. ඒකයි මේකෙ උට්ටිට දැන් අරූට කෑම හදන එකත් හෙනම වදයක් වගේ වෙලා තියෙන්නෙ ඌව ගැලපෙන්නෙ නෑ අනම් මනම් උට්ටවල් හිතෙන්නෙ. හිතහන්කො මේකිට අසනීප වෙලා අමාරු වෙලා අරූ මේකිට ඇත්තටම ආදෙරේ හින්දා දවස් ගනන් නිදි මරාගෙන මේකිට සාත්තු කරා කියලා. ඒත් ඒකිට ඊට වඩා වටිනවා කොහෙහරි එක්ක ගිහිං ඒකිට ශෝ ඕෆ් කරන්න බැග්‍රවුන්ඩ් එක හදලා දෙනවට. ඒකට තමා උන් කෙයාරිං ආදරේ ඔක්කොම නම් දීලා තියෙන්නෙ. දැන් මේක මෙහෙම ගියොත් අනිවා ඉන්දියන් පකෙක් මේකිගෙ දුක අහලා
    මේක ඇදලා ගහනවා. ඌ ඇදලා ඇදලා අතඇරලා දැම්මට පස්සෙ එන ගිල්ටි එක හින්දා ඔන්න බැල්ලි වගේ මිනිහා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සපෝර්ටිව් හස්බන්න්ඩ් කෙනෙක් හම්බෙන්න කෙල්ලෙක් පින් කරන්න ඕන වගේ හෑලිත් fb එකේ ශෙයා කරගෙන නැට්ට පුකේ ගහගෙන ඉදී. ඉන්දියන් කාරයා අඩියක් වගේ ගහපු වෙලාවක ගෑනිට ගහපු හැටි වටේට කියෙව්ව කතා ආරංචි උනාම තමා කොල්ලට ඩිප්‍රෙශන් හැදෙන්නෙ 🤣
    💯 💯 පව් ඉතින් කොල්ල. ඕකි ගිහින් ඔය කොල්ලට ඔහෙන් හොද pr තියන කෑල්ලක් සෙට් උනොත් මරු 😂
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,199
    10,745
    113
    Kandy
    E ban last two years.me year eke idan fk wela tiyenne.anith pnp kiyanne gu katu.job wath ne e areas wala,indian karayo wahi wehala million ganan
    Huta, yantham student yanna gihin nawatthagatta gaaniwa. Dan try karanne PNP. 😂🤦🏻‍♂️
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,367
    8,990
    113
    Business management anatha degree + 2 yrs exp thiyana unta Canada direct PR gannam puluwanda ban unge lakunu system walin. Ape punchi huttige privileged lamai denna Canada direct PR aran yawanna inne. Man beluwe untath enqwanam degree ekak thiyana ona sinhala anathayek ta puluwanne
    Oww IELTS 7.5 + age eka 29 ta adu + MBA (WES recognized) nam ganna puluwan

    ape gatta aya hitiya Private campus giya ayath