Great opportunity again for all! Job order has come for Skilled and Un skilled labor farmers and Gardner and day car center in EUROPE / CANADA/ AUSTRALIA / TURKEY / AND SCANDINAVIAN COUNTRIES HURRY UP WE HAVE 200 job availability
call us - Haneefa - 0766770744
Riyas - 077 5166005 / 077 4575466
Email - [email protected]
ikman.lk/en/general-labor-and-skilled-labours-colombo
මුන් ikman එකේ දාලා තියෙන්නේ ,යාලුවෙක් Call කරල කරාම කියල අවාම සල්ලි ගෙවන්න කතා කරගන්න එන්න කියලා , ගියාම කියල තාම එහෙන් request ඇවිත් නැ කියන තරම් ලෙසියට යන්න බැ කියල , මුන් මුලින්ම කරාම කියල තියෙන්නේ 200ක් vacancies තියනව ඉක්මනට ඇවිත් කතා කරගන්න visa ආවාම සල්ලි දෙන්න පුලුවන් කියලා , පව් පොරගෙ දවසම ඉවරයි නිකන් රස්තියාදු වෙලා ඇවිත් තියෙන්නේ , බොරුවට ඇඩ් දාලා මිනිස්සු රස්තියාදු කරන්නෙ මුන්ගේ ජොලියටද ?
මේක එලකිරි එකේ ඉන්න යලුවොන්ටත් දැන ගන්නයි දැම්මේ

Last edited: