Canada PR

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
machan PR labila 5 years walin citizenship hamba wenawada?
නිකන් දෙන්නේ නැ.. රික්වෙස්ට් කරන්න ඕනා අඩුම අවුරුද්දකට දවස් 200ක් (මතක හැටියට) ගානේ අවුරුදු පහට කනඩා ඉදලා තියෙන්න ඕනා.
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය මොකුත් ඕනේ නැ දෙමළෙක් උනානම් ..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඔය මොකුත් ඕනේ නැ දෙමළෙක් උනානම් ..

    සිරියන් කාරයෝ ගෙනල්ලා පුරවනවා , ඒමදිවට මාසෙට $1500-2000ක් දෙනවා උන්ට , අපි යන්න ගියාම තමයි IELTS නුයි හැම මගුලම ඉල්ලන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    සිරියන් කාරයෝ ගෙනල්ලා පුරවනවා , ඒමදිවට මාසෙට $1500-2000ක් දෙනවා උන්ට , අපි යන්න ගියාම තමයි IELTS නුයි හැම මගුලම ඉල්ලන්නේ

    තේරෙයි බන් කවද හරි උන්ට...දැන් ඉන්න ප්‍රයිමිනිස්ටර් කාරය මහ... :angry::angry::angry:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    සිරියන් කාරයෝ ගෙනල්ලා පුරවනවා , ඒමදිවට මාසෙට $1500-2000ක් දෙනවා උන්ට , අපි යන්න ගියාම තමයි IELTS නුයි හැම මගුලම ඉල්ලන්නේ

    එක අතකට අපිජාතීවාදී වෙන්න ඕනේ කියල හිතෙන්නේ ඕව දකිනකොට තමයි බන් මුස්ලිම් උන්ට ඔය අරාබිරටවල් සෙට්එක තියනවා දෙමළුන්ට යුරෝපේ කැනඩා තියනවා ..සිංහලුට මොනරෙද්දක් වත්නැ ඔස්ට්‍රේලියාත් දැන් ටික ටික දොර වහනවා...මම නම් කියන්නේ කැනඩා නම් මහන්සි වෙන්න එපා දෙමලනම් යන්න පුලුහන් ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක අතකට අපිජාතීවාදී වෙන්න ඕනේ කියල හිතෙන්නේ ඕව දකිනකොට තමයි බන් මුස්ලිම් උන්ට ඔය අරාබිරටවල් සෙට්එක තියනවා දෙමළුන්ට යුරෝපේ කැනඩා තියනවා ..සිංහලුට මොනරෙද්දක් වත්නැ ඔස්ට්‍රේලියාත් දැන් ටික ටික දොර වහනවා...මම නම් කියන්නේ කැනඩා නම් මහන්සි වෙන්න එපා දෙමලනම් යන්න පුලුහන් ..
    2500 ක මෙව්වා එක කියා කියා ලෝකෙට කගහපුවහම තමන්ගේ තරම නොදැන ඔහොම සිද්දි වෙනවා. ලංකාව ලෝකේ ඇතුලේ නෙමෙයි, ලෝකේ ලංකාව ඇතුලේ තියෙන්නේ කියලා හිතන් ඉන්න ජාතියකට මොන පිටරටවල්ද? ඵක් සින්හලීස්. ඵක් ශ්‍රී ලංකා.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    නිකන් දෙන්නේ නැ.. රික්වෙස්ට් කරන්න ඕනා අඩුම අවුරුද්දකට දවස් 200ක් (මතක හැටියට) ගානේ අවුරුදු පහට කනඩා ඉදලා තියෙන්න ඕනා.

    මචන් education qualifications මොනාද ඔිනේ?
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    සිරියන් කාරයෝ ගෙනල්ලා පුරවනවා , ඒමදිවට මාසෙට $1500-2000ක් දෙනවා උන්ට , අපි යන්න ගියාම තමයි IELTS නුයි හැම මගුලම ඉල්ලන්නේ

    එ් මොකක්ද එ් seen එක 🙄