PR කොලිෆිකෙෂන්ම තමා මචන්..මචන් education qualifications මොනාද ඔිනේ?
PR කොලිෆිකෙෂන්ම තමා මචන්..මචන් education qualifications මොනාද ඔිනේ?
Oh!!! boy....PR ekei Citizenship ekei wenasa mokakda machan ?
PRta amatharawa Citizenship ekata labenne Voting rights , Health, Education ea wage ewada ?
Citizenship nathath PR walin digatama inna puluwan ne ?
නැ බන් ඉතින් මුල ඉදන්ම කියල දෙන්න වෙනවනේ. රටක සිටිෂන්ශිප් එක වැදගත් ඇයි කියල කියන එක සාමාන්යෙන් තමන් හොයලා දැනගන්න ඕනා. යුඇස් වලනම් වෙනම හිස්ටරි සෝෂල් එක්සැම් එකක් ලියන්න ඔන. ගොඩක් රටවල ගෝල්ඩන් සිටිසන්ශිප් හැරෙන්න අනිත් ඒවා එක්සැම් වලින් පාස් වෙන්න ඕනා. ලේසි දෙයක් නෙමෙයි.. සිටිසන්ශිප් එකක් කියන්නේ මනුස්සයෙකුට ගෙට වැද්ද ගැනිල්ලක්. උබ උබේ ගෙදෙට්ට එන්න දෙන්නේ නැනේ නොදන්නා එකෙකුට. චන්ද නාම ලේකනයට් දාන්නේ නැනේ.. ඒ වගේ තමා.. PR ඕනා හුකන්නෙකුට ගත්තකි.. එත් සිටිසන්ශිප් හැම පොන්නයටම අක්සේප්ට් කරන්නේ නැනේ. උබේ වරදක් කිව්වා නෙමෙයි. ටිකක් රිසර්ච් කරපන් ඕනෑකමක් තියෙනවනම්..moko scn eka ?![]()
7 dala madi wei .point check karala balannaIELTS mata 7 danna puluvan
PR ekei Citizenship ekei wenasa mokakda machan ?
PRta amatharawa Citizenship ekata labenne Voting rights , Health, Education ea wage ewada ?
Citizenship nathath PR walin digatama inna puluwan ne ?
නැ බන් ඉතින් මුල ඉදන්ම කියල දෙන්න වෙනවනේ. රටක සිටිෂන්ශිප් එක වැදගත් ඇයි කියල කියන එක සාමාන්යෙන් තමන් හොයලා දැනගන්න ඕනා. යුඇස් වලනම් වෙනම හිස්ටරි සෝෂල් එක්සැම් එකක් ලියන්න ඔන. ගොඩක් රටවල ගෝල්ඩන් සිටිසන්ශිප් හැරෙන්න අනිත් ඒවා එක්සැම් වලින් පාස් වෙන්න ඕනා. ලේසි දෙයක් නෙමෙයි.. සිටිසන්ශිප් එකක් කියන්නේ මනුස්සයෙකුට ගෙට වැද්ද ගැනිල්ලක්. උබ උබේ ගෙදෙට්ට එන්න දෙන්නේ නැනේ නොදන්නා එකෙකුට. චන්ද නාම ලේකනයට් දාන්නේ නැනේ.. ඒ වගේ තමා.. PR ඕනා හුකන්නෙකුට ගත්තකි.. එත් සිටිසන්ශිප් හැම පොන්නයටම අක්සේප්ට් කරන්නේ නැනේ. උබේ වරදක් කිව්වා නෙමෙයි. ටිකක් රිසර්ච් කරපන් ඕනෑකමක් තියෙනවනම්..
This post was posted by Janadipathi as a joint venture with google_boy, Screw SL, Yahoowa and Gamekaraya
Voting rights , passport tamai godak ratawala wenasa . 5 years walin PR eka renew karanna one .
Europe ratawala TR inna ayatath social benefits hambenawa
dannathi deyak ahuwama minissu dennek kiyala dena widiya![]()


මචන්, මගේ පරණ පොස්ට් අරන් බලහන්. ඕනා තරම් එක්ස්ප්ලේන් කරලා තියෙනවා. එකම දේ කියන්න බැරි නිසයි උබට ඔහොම කෙටියෙන් කිව්වේ. හිත රිදුනනම් සමාවෙයන්..
dannathi deyak ahuwama minissu dennek kiyala dena widiya![]()
මචන්, මගේ පරණ පොස්ට් අරන් බලහන්. ඕනා තරම් එක්ස්ප්ලේන් කරලා තියෙනවා. එකම දේ කියන්න බැරි නිසයි උබට ඔහොම කෙටියෙන් කිව්වේ. හිත රිදුනනම් සමාවෙයන්..

කවුරු හරි ඉන්නවද Montrela Consulting ලාගෙන් Canada PR ගත්තු අය ? කොහොමද එයාලගේ වැඩ පිළිවෙල
http://montrelaconsultants.lk/
https://www.facebook.com/montrelaconsultants/
සිරියන් කාරයෝ ගෙනල්ලා පුරවනවා , ඒමදිවට මාසෙට $1500-2000ක් දෙනවා උන්ට , අපි යන්න ගියාම තමයි IELTS නුයි හැම මගුලම ඉල්ලන්නේ


උබ කියන කට්ටිය ගෑන නම් දන්නේ නෑ.. හෑබයි සින්හලුන්ට මේ ටිකේ VISA වදින්නේ නෑති සීන් එකක් තියෙන්නේ.. මගේ Student Visa එකත් Reject උනා..
එලකිරි එකේ එකෙක් දාපු මේ thread එකේ සේරම විස්තරේ තිබුනා.. තමන්ටම කර ගන්න පුලුවන් IELTS තියෙනවනම්. L8 S7 R7 W7
හෑබයි දෑන් File ඒක Lock කරලා.. හම්බ උනොත් මටත් දියන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1815853
Immigration Professional කට්ටිය මේකෙන් හොයා ගන්න පුලුවන්. උබට තනියම කර ගන්න confidence නෑත්නම් මෙකේ කාට හරි කියල කර ගන්න..
http://secure.iccrc-crcic.ca/search-new/EN
අපි වගේම අනාතයොන්ගේ Stories මේකේ තියෙනවා. වෙලාවක් අරගෙන කියවලා බලපන්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
https://www.canadavisa.com/canada-immigration-discussion-board/
ඔතනින් එහාට නම් කියන්න දෙයක් නෑ. උනන්දුව තියෙනවනම් තමන්ටම කර ගන්න පුලුවන්. තව ඕන දෙයක් තිබුනොත් අහපන්. මම මේ ටිකේ ආයිත් apply කරන්න ලෑස්ති වෙනවා.. IELTS ආපහු කරන්න ඕනේ..
Good luck