Canada St- Vsa - Show Money

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,284
    714
    113
    මචන්, Canada Student Visa වලට Show Money (Fixed Deposit) එකට Seylan Bank එක අව්ලක් නැද්ද මචන්ලා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    bank can not give any statement for third party without court older......oka thamayi katiya karana, ubala dana nathuwata
    එතකොට ඔය සමහරු සල්ලි පෙන්නන උන් student යන උන්ට හොරෙන් fixed deposit වලට against ලෝන් ගත්තම වීසා refusal note එකේ FD එකට ලෝන් එකක් අරන් තියනවා කියල පෙන්නලා වීසා refuse කරන්නේ කොහොමද වීසා officer ?
     
    • Like
    Reactions: hide_spider

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,284
    714
    113
    එතකොට ඔය සමහරු සල්ලි පෙන්නන උන් student යන උන්ට හොරෙන් fixed deposit වලට against ලෝන් ගත්තම වීසා refusal note එකේ FD එකට ලෝන් එකක් අරන් තියනවා කියල පෙන්නලා වීසා refuse කරන්නේ කොහොමද වීසා officer ?
    මන් දන්න Family එකකුත් ඕක කරා බන්. උන්ටත් case එකක් උනේ නෑ. ඌ Bank statement Edit කරලා. Luck එක තමා.

    Ielts one nam kiyapan
    කොහොමද උබ කියන එක වෙන්නේ බන්.
    ------ Post added on Apr 24, 2023 at 8:20 AM

    12.5 million දාපන්
    එච්චර ඕනෙ ද බන්. 1.3 million 1.4 million ගියපු එවුන් ඉන්නවනේ
    ------ Post added on Apr 24, 2023 at 8:22 AM