ලෝක හොරු ඉන්නවා බං. අහු උනොත් ඉවරයි.Canada ඉන්න ලංකාවේ කෙනෙක්ට රුපියල් වලින් ඒ ගාන මෙහෙන් ගෙවලා $$$ payment එක Canada වලින් කරන්න පුලුවන් නම් ගොඩ.
Account open karala tyanne 2021, December 17 n passe, they have confirmed that they can't proceed the file.HSBC හැබැයි උන්ගේ දීර්ගකාලීන හොදට ගනුදෙනු කරලා තියෙන කෙනෙක් වෙන්න ඕන.
ඔය වගේ බොහොම පොඩි ගානක් නම් ගිහින් කථා කරල කරගන්න පුළුවන් වෙයි.
17000 cad වගේ නේ
එහෙම තිබුනත් කවුද කැමති මේ වෙලාවේ රුපියල් වලට සල්ලි මාරු කරන්න.ලෝක හොරු ඉන්නවා බං. අහු උනොත් ඉවරයි.
කැනඩා ගිය එකෙක්ට ලංකාවට සල්ලි ඔච්චර ගානක් එකපාර ඒවන්න තියෙයි ද කියන එක ප්‍රශ්නයක්. මොකද මෙහෙට සල්ලි ඒවන්න ඕන එකෙක් වෙනත් එපැයි. එහෙ TAX කේස් හින්දා සල්ලි ගොඩ ගහන් ඉන්නේ නැහැ. Loan දාල එදා වෙලා business තමා යන්නේ
197 උන්ඩියල් රේට්. ලක්ශ 3.6ක් පාඩුයිcad 17k yearly fee එකක්ද semester ද ?
මෙහෙ ඕවා කරන උන් නම් ඉන්නවා rate වැඩි ඉතින් පාඩුයි වැඩේ 195ක් වත් කියයි
බැන්කුවෙන්ම කරගන්න බලන්න![]()
exporters lata pluwan....un doller holda karan ina......ubata ona nam help ekak dan nam![]()
මේ දවස් වල ඩොලර් ප්‍රශ්න නිසා ලොකුම ප්‍රශ්නයකට මුහුන දීලා ඉන්නේ පිටරටවල් වල කැම්පස් වලට සල්ලි ගෙවන්න බලාගෙන ඉන්න ලමයි.
කැනඩාවේ කෝස් ෆීස් ලක්ශ 27 මෙහෙ ඉඳන් ගෙවන්නේ කොහොමද???
![]()