DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොළඹ විශ්ව විද්‍යාලෙ උපාධි විතරයි ලෝකෙ ගොඩක් රටවල් පිලිගන්නෙ , මම කැනඩා විශ්වවිද්‍යාලෙට දානකොට (https://www.concordia.ca/) ලංකාව යටතෙ තිබුනෙ කොළඹ විශ්වවිද්‍යාලෙ විතරයි බං
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    කොළඹ විශ්ව විද්‍යාලෙ උපාධි විතරයි ලෝකෙ ගොඩක් රටවල් පිලිගන්නෙ , මම කැනඩා විශ්වවිද්‍යාලෙට දානකොට (https://www.concordia.ca/) ලංකාව යටතෙ තිබුනෙ කොළඹ විශ්වවිද්‍යාලෙ විතරයි බං

    උබ කැනඩා හ ඉන්නෙ මචන් ..
     
    • Like
    Reactions: thilan_perera

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    හිතුවක්කාරයා;19912394 said:
    දෙයියෙක් වගේ අවා.. එහෙනම් කියමුකෝ බලන්න විස්තරේ...

    දෙයියා මෙයා නෙමෙයි බන්. මෙයාට උඩින් කොමෙන්ටුව දාපු එකා.... :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    ජාතිවාදය

    -ලෝකේ හැම රටකම ජාතිවාදය තියෙනවා අඩු වැඩි වශයෙන්. කැනඩාව multi-cultural රටක්. ලෝකේ හැමතැනින්ම මිනිස්සුස් මෙහෙට එනවා. අප්‍රිකාවෙන්, චීනෙන්, පිලිපිනේ, ඉන්දීය, දකුණු ඇමරිකානු රටවල්........ චීනෙන් ආපු අය හැම තැනම. මම ඉන්න නගරේ වැඩිහරියක් ඉන්නේ පිටින ආපු අය. සුද්දෝ තමයි සුළු ජාතින්. ඒ ගොල්ලොත් මෑතකදී තමයි කැනඩාවට අවේ. ඒ නිසා මෙහෙ ජාතිවාදය අඩුයි.

    අපි වැඩකරන තැන බහුතරයක් ඉන්නේ විවිද රටවලින් ආපු අය. අපි පදිංචිවෙලා ඉන්න ගේ අවට ඉන්දියන්, චීන, රුසියන්, බංගලි වගේ හැම රටකම මිනිස්සු ඉන්නවා. කවුරු මොන ආගම ඇදහුවත්, මොන ජාතියට අයිති උනත් කිසි ප්‍රස්නයක් නැහැ.

    ලංකාව ගත්තොත් කැනඩාවට වඩා ගොඩක් ජාතිවාදය තියෙනවා. මේකේ තියෙන සමහර ආගමික නුල් වලින්ම පේනවා;

    අපි ලංකාවේ හිටියේ මුල් කාලේ බද්දට. ටික කාලෙකට පස්සේ ගෙයක් අරගෙන පදිංචි උන. ගමේ උන්ගෙන් අපිට කැපිල්ල. මොකද අපි "පිටගම් කාරයෝනේ". ජාතින් වශයෙන්, ආගම වශයෙන්, දේශපාලනික වශයෙන්, ප්‍රදේශ වශයෙන් අපි ලංකාව ඇතුලේ මිනිස්සු අතර කැපිලි දානවා. ඒවා ජාතිවාදී ගණයට නොවැටෙන්න පුළුවන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    දෙයියා මෙයා නෙමෙයි බන්. මෙයාට උඩින් කොමෙන්ටුව දාපු එකා.... :lol:

    හැමෝන්ගෙම අම්මව ආදරයෙන් මතක් කරන දෙවියන් :lol::lol:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    හිතුවක්කාරයා;19911564 said:
    එහෙමත් සීන් එකක්ද දැන්.. මම දැක්ක කවෘ හරි ek එකේම දාලා තිබුනා Canada වල කලු සුදු බේදේ වැඩියි. ජොබ් දෙන්නෙත් උන්ගෙම උන්ට විතරයි කියලා.. එක ඇත්තද බලන්න මෙක දෙම්මෙ.

    Meka aththa American kallawath harawala yawala thiyanawa job ekata ennath kiyala dekkata passe ehe inna kenek kiuwe
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    රස්සාවල් ජාති දෙකක් තියෙනවා. එකක් පාලනය කරන ඒවා (regulated jobs). අනිත් එක පාලනය නොකරන රස්සාවල් (unregulated jobs); සිංහල යෙදුම වැරදිද මන්ද.

    කෘෂිකාර්මික, ඉංජිනේරු, වෛද්‍ය, ගුරුවරු...... වගේ ඒවා regulated jobs. ලංකාවේ ඕනෑම විෂවවිද්යාලයකින් දෙන ඒවා මෙහෙ පිලිගන්නවා. මෙහෙ ඒ ඒ වුර්තින් පාලනය කරන ආයතන තියෙනවා.

    http://settlement.org/ontario/employment/professions-and-trades/regulated/which-professions-are-regulated-in-ontario/

    රස්සාවක් කරන්න නම් ඒවගේ ලියාපදිංචි විය යුතුයි. මෙතැනදී අපිට සියලු විස්තර (degree certificates, transcripts, syllabus each page signed directly from university) දෙන්න වෙනවා. ඒවා හොදට හොයල බලල සුදුසුකම් තිබුනොත් විතරයි ලියාපදිංචි වෙන්න පුළුවන්. ලංකාවෙන් ආපු සුදුසුකම් තියෙන කාටවත් කිසිම ප්‍රස්නයක් වෙලා නැහැ. දහස් ගනම් රස්සාවල් කරනවා.

    මේකේ තියෙන වාසිය තමයි සුදුසුකම් තියෙන අයට ලියාපදිංචි වෙලා රස්සාවක් හොයාගන්න පුළුවන්. හැබැයි සුදුසුකම් අඩු degree, certificates, diploma තියෙනවා කියල රවට්ටන්න බැහැ.
    ලියාපදිචි නොවී රස්සාවල් කිරීම නීති විරෝදියි.

    unregulated jobs වලට එහෙම ප්‍රස්නයක් නැහැ

    බොහොම ස්තූතියි සහෝ විස්තරේට... ඔසී wවලට වඩා ලෙසියි නේද pr ගන්න
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    කෘෂිකාර්මික, ඉංජිනේරු, වෛද්‍ය, ගුරුවරු...... වගේ ඒවා regulated jobs. ලංකාවේ ඕනෑම විෂවවිද්යාලයකින් දෙන ඒවා මෙහෙ පිලිගන්නවා.

    :shocked::shocked:

    මගේ හොඳම යාලුවෙක් ගියා දැන් අවුරුදු 12කට විතර කලින්. අම්මයි තාත්තයි දෙන්නම doctors ල. ඒත් දෙන්නටම වැඩ කරන්න දුන්නේ නෑ එහෙ. දැන් වෙන ජොබ්ස් දෙකක් කරන්නේ දෙන්නම. aunty එහෙදි කෝස් එකක් කරලා දැන් නර්ස් කෙනෙක් :oo:
     
    • Like
    Reactions: DjAtrocity

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    හිතුවක්කාරයා;19912521 said:
    බොහොම ස්තූතියි සහෝ විස්තරේට... ඔසී wවලට වඩා ලෙසියි නේද pr ගන්න

    එක හරියටම දන්නේ නැහැ. ඔක්කොම විස්තර අන්තර්ජාලයේ තියෙනවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    :shocked::shocked:

    මගේ හොඳම යාලුවෙක් ගියා දැන් අවුරුදු 12කට විතර කලින්. අම්මයි තාත්තයි දෙන්නම doctors ල. ඒත් දෙන්නටම වැඩ කරන්න දුන්නේ නෑ එහෙ. දැන් වෙන ජොබ්ස් දෙකක් කරන්නේ දෙන්නම. aunty එහෙදි කෝස් එකක් කරලා දැන් නර්ස් කෙනෙක් :oo:

    doctors ලට procedure එක දිග වැඩියි. මෙහෙ අවුරුදු 1-2 විහාර යනවා ඒ වැඩේට. exam වගයක් කරන්න ඕනේ. මෙහෙ ලංකාවේ doctors ගොඩක් ඉන්නවා. මාර පඩි
    200 k + (ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 200 වැඩියි)
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    doctors ලට procedure එක දිග වැඩියි. මෙහෙ අවුරුදු 1-2 විහාර යනවා ඒ වැඩේට. exam වගයක් කරන්න ඕනේ. මෙහෙ ලංකාවේ doctors ගොඩක් ඉන්නවා. මාර පඩි
    200 k + (ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 200 වැඩියි)

    ammata siri.. annual salary neh?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    ubata degree ekak tthiyenawanam skiiled occupation eke list eka thiyenawanam
    express entry haraha pr rka daganna lankawe idala