sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හිතුවක්කාරයා;19911515 said:
    කැනඩාවේ කලු සුදු බේදයක් ලොකුවටම තියනවා කියන්නේ ඇත්තද?ලංකාවේ degree පිලිගන්නේ නැහැ කියනෙත් ඇත්තද?

    lead_960.jpg

    Racism is everywhere, but from what I have heard canada is better than Ausi ,NZ and US (I only can speak of canada coz im living here).
    And this is canada's new parliament, as you can see there are so many brown people in highest places in the government.

    Including our new minister of defence :P

    harjit-sajjan.jpg

    There will be a (well documented) disadvantage if u have racial black brown or yellow name when you are applying for jobs. But that's mainly due to who's in the hiring process, there are laws against discrimination.

    As for the education 4 yrs degree from SL is valid for all of the post secondary institutions, in fact the easiest way to get in here is to apply for masters degree (what I did).

    Med / dental / vet degrees have restrictions (you cant practice here without re doing some exams).

    Let me know if u have more questions.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මට එහෙහ් ගිය එකෙක් කිව්වා (පොර හමුදාවෙ ඉඳල ගියේ), ගොඩක් මෙහෙ කරන ජොබ් වලට සමාන පිලිගැනීමක් එහෙන් දෙන්නෙ නැ කියල . ඒ වුනත් ආයෙ ටෙක් එකක ඉගෙනන ගෙන ජොබ් එකක් ගන්න පුලුවන්. හැබැයි ළමයි ඉන්නවනන් ආණ්ඩුවෙන් ඔක්කොම කරනව ඒගොල්ලන්ට. ගොඩක් මේහෙ ඉන්ජිනේරුවො ඩොක්ටර්ල ගියත් මුලින් වලන් හෝදන එකලු කරන්නෙ.:baffled:
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මට එහෙහ් ගිය එකෙක් කිව්වා (පොර හමුදාවෙ ඉඳල ගියේ), ගොඩක් මෙහෙ කරන ජොබ් වලට සමාන පිලිගැනීමක් එහෙන් දෙන්නෙ නැ කියල . ඒ වුනත් ආයෙ ටෙක් එකක ඉගෙනන ගෙන ජොබ් එකක් ගන්න පුලුවන්. හැබැයි ළමයි ඉන්නවනන් ආණ්ඩුවෙන් ඔක්කොම කරනව ඒගොල්ලන්ට. ගොඩක් මේහෙ ඉන්ජිනේරුවො ඩොක්ටර්ල ගියත් මුලින් වලන් හෝදන එකලු කරන්නෙ.:baffled:

    kohe gyath ehema thamai bn
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    A

    මචන් ලංකාවේ මොරටුව/කැලණිය/පේරා/ කොළඹ/රුහුණ/ජපුරේ මොන ඩිග්‍රීට මොන රටේද පිළිගැනීමක් නැත්තේ කියලා පොඩ්ඩක් උදාහරණයක් කියපන්කො?

    ඕස්ට්‍රේලියා/ නවසිලන්ත/ ඩෙන්මාර්ක් වගේ රටවල්වල නම් ඉහත විශ්ව විද්‍යාල වල ඒවා පිලිගන්නවා කියල උන්ගේ ඉමිග්‍රෂන් එකේ වෙබ් සයිට් එකේ දාල තියනවා.

    :yes::yes::yes::yes:

    qzq7aw.jpg
    [/IMG]
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    මට එහෙහ් ගිය එකෙක් කිව්වා (පොර හමුදාවෙ ඉඳල ගියේ), ගොඩක් මෙහෙ කරන ජොබ් වලට සමාන පිලිගැනීමක් එහෙන් දෙන්නෙ නැ කියල . ඒ වුනත් ආයෙ ටෙක් එකක ඉගෙනන ගෙන ජොබ් එකක් ගන්න පුලුවන්. හැබැයි ළමයි ඉන්නවනන් ආණ්ඩුවෙන් ඔක්කොම කරනව ඒගොල්ලන්ට. ගොඩක් මේහෙ ඉන්ජිනේරුවො ඩොක්ටර්ල ගියත් මුලින් වලන් හෝදන එකලු කරන්නෙ.:baffled:

    අර මම කිව්වා unregulated jobs වලට යනවනම් ඔය ප්‍රශ්නය තියෙනවා. සමහර වෙලාවට මෙහෙ අයිත් ඉගෙන ගන්න ඕනේ.

    හුගක් දෙනෙක් වැරැද්ද ගන්න තැන තමයි මෙහෙ අවිල්ල් මාසෙන් දෙකෙන් රස්සාවක් හොයාගන්න උත්සහ කරන එක. මම කිව්වේ regulated professional jobs ගැන. මෙහෙට හැඩගැහෙන්න අඩුමගානේ මස 3 වත් යනවා. permanent resident දල අවහම ආණ්ඩුවෙන් උදව් කරනවා මෙහෙට හැඩ ගැහෙන්න.

    මම උදාහරණයක් දෙන්නම්. මගේ ලගම නැද කෙනෙක් මෙහේ අව (agriculture degree). මෙහෙ තියෙනවා අලුතින් ආපු අයට ආණ්ඩුවෙන් programs. මුලින්ම ඒවා කලා මස ගානක්. මෙහෙ අපි හැදෙන්නේ ඕනේ දේවල් ගණනාවක් තියෙනවා

    (1) effective communication in English
    (2) positive attitude (THIS IS VERY IMPORTANT)
    (3) preparation of CV and interview
    (4) understanding the system here

    මේවා ටික හෙමිට හදාගෙන පොඩි පොඩි රස්සාවලට දැම්ම . හරි ගිය. මෙහෙ සාමන්‍යයෙන් තියෙන්නේ වෙලදසල්වල බඩු විකුණන එක(cashier). මිනිහගේ වැටුප ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2 විතර. මෙහෙ අවම වැටුප $12 විතර පැයට. ඒ අතර Agrologist ලියාපදිංචි උන (මෙහෙ එක regulated ජොබ් එකක්). ඔක්කොටම මාස 8 විතර ගිය.

    ඊට පස්සේ තමුගේ field එකේ රස්සාවල් හෙව්වා. දැන් මෙහෙ හොද company එකක Agrologist විදියට රස්සවක් කරනවා. පඩිය 60k+.

    ඉතින් කඩේක වැඩ කරන එක අවනම්බුවක් නෙවි (එක ලංකාවේ සංස්කෘතියේ ප්‍රස්නයක්). එකේ අදායමෙන් SUV වහනයක් අරගෙන පවුලත් එක්ක හොදින් කලා බීල ජීවත් වෙන්න පුළුවන්. මුලින් එහෙම වැඩ කිරීමෙන් වැටුපට අමතරව එකෙන් මෙහෙ සමාජයට exposure එකක් ලබා ගන්න පුළුවන් .

    199305.jpg

    http://images.autotrader.com/scaler...ota/rav4/2013/2013-toyota-rav4-oem/199305.jpg

    තැක්ක් යෝ , මම කැමතියි දැනගන්න ඔබ තුමාකොච්චර කල්වෙනවද දැන් කැනඩාවෙ?

    මම අහල තියනවා ජොබ් කැටගරීස් තියනවා කියල, මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක: http://www.cic.gc.ca/english/immigrate/skilled/noc.asp#find

    Last edited:

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    අර මම කිව්වා unregulated jobs වලට යනවනම් ඔය ප්‍රශ්නය තියෙනවා. සමහර වෙලාවට මෙහෙ අයිත් ඉගෙන ගන්න ඕනේ.

    හුගක් දෙනෙක් වැරැද්ද ගන්න තැන තමයි මෙහෙ අවිල්ල් මාසෙන් දෙකෙන් රස්සාවක් හොයාගන්න උත්සහ කරන එක. මම කිව්වේ regulated professional jobs ගැන. මෙහෙට හැඩගැහෙන්න අඩුමගානේ මස 3 වත් යනවා. permanent resident දල අවහම ආණ්ඩුවෙන් උදව් කරනවා මෙහෙට හැඩ ගැහෙන්න.

    මම උදාහරණයක් දෙන්නම්. මගේ ලගම නැද කෙනෙක් මෙහේ අව (agriculture degree). මෙහෙ තියෙනවා අලුතින් ආපු අයට ආණ්ඩුවෙන් programs. මුලින්ම ඒවා කලා මස ගානක්. මෙහෙ අපි හැදෙන්නේ ඕනේ දේවල් ගණනාවක් තියෙනවා

    (1) effective communication in English
    (2) positive attitude (THIS IS VERY IMPORTANT)
    (3) preparation of CV and interview
    (4) understanding the system here

    මේවා ටික හෙමිට හදාගෙන පොඩි පොඩි රස්සාවලට දැම්ම . හරි ගිය. මෙහෙ සාමන්‍යයෙන් තියෙන්නේ වෙලදසල්වල බඩු විකුණන එක(cashier). මිනිහගේ වැටුප ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2 විතර. මෙහෙ අවම වැටුප $12 විතර පැයට. ඒ අතර Agrologist ලියාපදිංචි උන (මෙහෙ එක regulated ජොබ් එකක්). ඔක්කොටම මාස 8 විතර ගිය.

    ඊට පස්සේ තමුගේ field එකේ රස්සාවල් හෙව්වා. දැන් මෙහෙ හොද company එකක Agrologist විදියට රස්සවක් කරනවා. පඩිය 60k+.

    ඉතින් කඩේක වැඩ කරන එක අවනම්බුවක් නෙවි (එක ලංකාවේ සංස්කෘතියේ ප්‍රස්නයක්). එකේ අදායමෙන් SUV වහනයක් අරගෙන පවුලත් එක්ක හොදින් කලා බීල ජීවත් වෙන්න පුළුවන්. මුලින් එහෙම වැඩ කිරීමෙන් වැටුපට අමතරව එකෙන් මෙහෙ සමාජයට exposure එකක් ලබා ගන්න පුළුවන් .

    199305.jpg

    Thx a lot bro
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    anik pathi wala inna bari tharamda Winter ekata??

    Friends anyone studied in Canada. what do you think about doing masters or MBA in Canada?

    MBA would be so damn expensive, your best bet would be to do a 4 yrs degree in SL and apply for masters.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    I have a 4 year degree. How can I apply? Will they give full or half scholarships ?

    depends on your qualifications, usually you have to do a teaching assistantship (TA) as a requirement of your scholarship.
    we only have few universities here, only about 12 , compared to 2000+ in USA.
    just go through each university website and find out when they are calling for admission, contact some profs ect.
    do your IELTS (academics) and I would highly recommend the following website , it was so helpful for me throughout my PR process.
    http://www.canadavisa.com/canada-immigration-discussion-board/index.php

    http://www.canadavisa.com/canada-immigration-discussion-board/international-students-b2.0/

    good luck !
    :)
     
    Last edited: