
අනේ plz.. මේක පරණ thread එකක් තම.. එත් මට වගේම තවත් පිලිකා ගැන හොයන අයටත් මේක වැදගත් ඒ නිසා කට්ටිය මේක continue කරන්න plz.. දන්නා ය විස්තර කියන්නකෝ.. ඔයාල දන්නා තැන එහෙම..දන්න අය තව විස්තර කියන්නකෝ.. අපේ ආච්චිටත් හැදිලා..අනේ plz.. මේක පරණ thread එකක් තම.. එත් මට වගේම තවත් පිලිකා ගැන හොයන අයටත් මේක වැදගත් ඒ නිසා කට්ටිය මේක continue කරන්න plz.. දන්නා ය විස්තර කියන්නකෝ.. ඔයාල දන්නා තැන එහෙම..
අනොජය සිල්වා වෙද මහත්තයා හොඳයි කියලා අහලා තියනවා. පොඩ්ඩක් මේවා බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1705896
http://www.elakiri.com/forum/showthread.php?t=1712411
මෙන්න උඹ ඔයට නුවර පැත්තේ වෙදමහත්තයා ගැන සම්පූර්ණ විස්තරේ
පිළිකාවට බෙහෙත් මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1722963
කමෙන්ට් වල වෙදමහත්තයා ඉන්න තැන ගැන කියලා තියනවා