වාහනේ ගැන තියෙන බලාපොරොත්තු අත්ඇරගන්න වෙයි. ඕක යකඩ වලටවත් විකුනල අලුත් එකක් ගමු.



වාහනේ ගැන තියෙන බලාපොරොත්තු අත්ඇරගන්න වෙයි. ඕක යකඩ වලටවත් විකුනල අලුත් එකක් ගමු.



car එකේ 1st service එක කලේ 1,500kmදි (axio hybrid)
මට මතක තිබ්බෙ 10,000km දුවන්න පුලුවන් engine oil එකක් දැම්ම වගේ
ඒක නිසා ආතල් එකේ හිටිය ඊලඟ service එක 11,500 දි කරන්න පුලුවන්නෙ කියල හිතාගෙන
අද නිකමට ගිය පාර service කරපු එකේ tag එක බැලුවම තමයි දැක්කෙ next service - 6,500km කියල
දැන් odometer එක 9,700km ගානක්
එන්ජිම සවුත්තු වෙලා ඇතිද බන්
මොකද්ද කරන්න ඕනෙ








Kisi awlak naha machang,
baya wenna epa.significant loss ekak wenne naha.lankawa godak hot ratakuth newei.
e hinda engine eka stop karaama ,crank case oil tikak ikmanata cool wenawa.
honda oil ekak 5000, kiyala gahuwata 7000 duwanna puluwan.
my car is Mazda 2, Working in Oman, mama 5000 kiyana oil eken 8500 wada duwala thiyenawa.
dan 215,000 kM pass karaaa.anik eka main roads wala 120km/h speed yanne hamawelawema.
thawama engine eka hodata thiyenawa.
kisima bayak wenna epa.250,000 duwana eken 30-40 km adu una kiyala Awlak nahane Bro.
TC. & Dont worry.
චීත්තේ හෝදලද දන්නෙ නෑ රෙප් කැපුවේ. කොන්දක් තියන පිරිමියෙක් නම් කෙලින් කියන්න එපැයි.
පිස්සුද යකෝ... ඔහොම බය වෙනවද වාහන වලට... මනුස්සයෙක් හරි සතෙක් හරි නම් බෙහෙත් වේලක් මිස් උනොත් බය වෙයන්..
කි. මී. තුන්දාස් ගානනේ වැඩිපුර දුවලා තියෙන්නේ... ඕක හයිබ්රිඩ් නිසා ඔය තුන්දාස් ගානම එන්ජිමෙන් දුවලා නැතුව ඇතිනේ... මෝටරෙනුත් දුවන්න ඇතිනේ...
අනික ඔයිල් ලිමිට් පැනල පොඩ්ඩක් වැඩිපුර දිව්වට අව්ලක් නෑ... එහෙම බැලුවම උඹ පොඩි ගානයි වැඩිපුර දුවලා තියෙන්නේ...
අර එන්ජිම අලුත් නිසා කුඩු කේස් එක තිබ්බට සීසන් වෙච්ච එකක් නම් කිසි කේස් එකක් නෑ. බය නැතුව සර්විස් එකක් දාලා දුවපන්.
car එකේ service එක කර... 11-16-2016 09:55 AM not only toyota. others are just fine too![]()
චීත්තේ හෝදලද දන්නෙ නෑ රෙප් කැපුවේ. කොන්දක් තියන පිරිමියෙක් නම් කෙලින් කියන්න එපැයි.
මම මගේ පෝස්ට් එක දැම්මේ ත්රෙඩ් එක දාපු කෙනාට උපදෙසක් දෙන්න මිසක් ගෑනු අඩවන්න නොවන බව සලකන්න.
not recommended though.awlak wena ekak ne first service eka karala ne. man Alto ekak use kala 3 years old first service ekawath karala nethi. AMW eke ewunuth holman una. kisima awlak une ne.not recommended though.


2016 da manufactured year?
1500 service eka pahu wunanam tikak hari balapaamak thiyei meka 5000km service ekane e hinda awlk na![]()
2016 da manufactured year?
1500 service eka pahu wunanam tikak hari balapaamak thiyei meka 5000km service ekane e hinda awlk na![]()
awlak wena ekak ne first service eka karala ne. man Alto ekak use kala 3 years old first service ekawath karala nethi. AMW eke ewunuth holman una. kisima awlak une ne.not recommended though.

මම aqua එකක් use කරන්නේ. එකේ manual එකේ තියෙන්නේ non-synthetic oil එකෙක් දාල 5000miles එකියන්නේ 8000Km දුවන්න පුළුවන් කියල. මම service කරන්නේ 8000Km වලින්. බය වෙන්න කිසිම දෙයක් නෑ. 1500Km වැඩි උනා කියල අව්ලක් වෙන්නේ නෑ
Machan oka gaddi koccharak duwala thibbada? 1000KM walin inspection ekak karanawa, itapasse 5000KM walin first service eka wenawa then next eka 10000 walin karanna oni second eka.![]()