Car එක​ Start වෙන්නේ නැහැ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    උඹ දීපු විස්තරේ අනුව එන්ජින් එකේ අව්ලක් නැතැයි සිතමි. අනිත් කියල තියන විස්තරත් හරි කියලා සිතමි.
    Fuel Filter එක, එයා ෆිල්ටර් එක බැලුවද මචං. EFI චෙක් කරාද?
    කලාතුරකින් ignition barrel එක ඇතුලේ කොටස් හරියට ගෑවෙන්නෙ නැති වුනාමත් ඔහොම සීන් වෙනවා. හැබැයි fb15 එක එහෙම වෙයි කියලත් හිතන්න අමාරුයි.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062

    ඔව් මචන් ඔය සේරම චෙක් කලා. EFI කියල Mean කලේ මොකක්ද බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Rs.2000 :sorry: Thanks machan :)

    මේ විදිහට චෙක් කරන්න පුලුවන්ද බලපන්. මේ නිසාන් මාච් එකක් චෙක් කරන හැටි. FB15 කියල ලොකු වෙනසක් නැතුව ඇති

    vglkdj.png

    34fg10w.png

    2rm9hna.png
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    EFI එකක් එන වර්ෂන් එකක් නේද බං ඕක? එහෙනම් බොහෝ දුරට ඒකෙ අවුලක් වෙන්න ඕන, හරියට Sensor එක වැඩ කරන්නේ නැති වුණාම ඔහොම වෙන්නේ බං, EFI එකට අඳුර ගන්න බැරුව යනවා උදේ පාන්දර එන්ජින් එක කොච්චර රත් වෙලාද කියලා,
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ විදිහට චෙක් කරන්න පුලුවන්ද බලපන්. මේ නිසාන් මාච් එකක් චෙක් කරන හැටි. FB15 කියල ලොකු වෙනසක් නැතුව ඇති

    vglkdj.png

    Meke 3rd eke mokakda ban kiyala thiyanne.
    Thanks alot machan