Car කාර් ගැන දන්න මහත්වරුන්ට...

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machan KE 74 ekak ganna oka ganna kota hodata peeli 2ka balanna oya model eka poddak ekamanata diranawa..K series engine ekak tiyenne ewa nm aulak na...body ya hodatama balanna..broker lagen nm gannama epa...
    Ke 72 3K engine KE 74 4k da koheda...hodatama tibba 16-**** ekak lagadie dunna...
    oke Flat roof eka market..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane somapalayoo..okkoma thiyenne laksa 4 k witharaine...
    ලීසිං එකකට යන්න බැරි නං ලක්ෂ 3.25 ට හරි ඊට අඩු ගානක හරි හොඳ බොඩියක් තියන වාහනයක් ගන්න. දිරුම් නැති තරමටම හොදයි. ඉතුරු ගාන වාහනේ හදන්න තියාගන්න.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kollo oya vahana dekama hondai. eth mata hitenava lancer c12 eka (lancer box) hondai kiyala eketh tiyenne mama hitana vidiyata Mitsubishilage oriant engine eka. kohoma hari Lancer eka durabalty, anika DX wagon ekata ada lassanai. Dx eka ave 4 forward, lancer eke mata mataka widiyata 5 forward modal ekakut ava. oya 13 sri hari 14 sri ekiyanne 1983 wage, C12 range eke aga hariye.

    oya deken mokak gattat hondata hoyala araganna. engine mount, axel, gear box, ehema hondata ceck karala ganna. evaye evata parts dan nati taram. engine partsui podi podi body parts ehemanam thama mehe tiyanava.

    hadissi novi hondata hoyala trial gihilla carb tunings ehema mechanic knkta kiyala balawala araganna. best of luck.
     

    Stig

    Member
    Dec 9, 2010
    32
    1
    0
    Kandy
    [FONT=&quot]කාර් ගැන දන්න මහත්වරුන්ටයි[/FONT][FONT=&quot] මේ කාරුණික ආරාදධනය...[/FONT]

    [FONT=&quot]දුප්පත් මට[/FONT] [FONT=&quot]ලක්ෂ [/FONT]3-4[FONT=&quot] කට ගන්න පුලුවන් මෙම කාර් ගැන ඔබගේ අදහස් දක්වන්න..[/FONT]

    1. Mitsubishi Lancer Box

    2. toyota corolla dx wagon


    [FONT=&quot]වඩාත්[/FONT] [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]මින්[/FONT] [FONT=&quot]කුමක්ද[/FONT] ?

    Corolla Dx wagon ekak nam hondai :angry:
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    අපේ ගෙදරත් තියෙන්නෙ,,කොරොල්ලා D.X එකක්..... .. පෙට්රල් නන් ලොවෙත් වැඩ ,,,20ක් විතර වැඩ,.,.පොඩි අවුලකට තියෙන්නෙ,,ලුක් එක තමයි....හැබැයි ඉතින්, allow wheel පාරක් දාලා එහෙම හොදට හදල ගන්ඩ පුලුවන්......