CAR Audio

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    menna me wage player ekak hoda nadda bun math ganna baluwe meke adupadu kiyahalla


    https://www.ebay.com/itm/Android-7-...041235&hash=item48ac3d8b25:g:JRMAAOSwwzla771T


    s-l1600.jpg


    Pioneer වගේ එකක් ගත්තනම් හරි නේද බන්... damro එකේ තියනව warranty එක්කම
     
    • Like
    Reactions: maheshsenadheera

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන් kenwood ද pioneer ද හොද මචන්.. sound quality එක durability එක අනුව එහෙම.. :confused: මටත් ලගදිම ගන්න ඕනි බන්.. 50 වගේ තමයි budget එක.. :yes:


    Pioneerද? Kenwoodද? හොඳම Sound තියෙන්නේ..??

    4 way එකක් වෙන්නත් ඕනේ මොකද දොරවල් හතරෙම ස්පීකර්ස් ඇවිල්ල තියෙන නිසා.. :dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Pioneerද? Kenwoodද? හොඳම Sound තියෙන්නේ..??

    4 way එකක් වෙන්නත් ඕනේ මොකද දොරවල් හතරෙම ස්පීකර්ස් ඇවිල්ල තියෙන නිසා.. :dull:


    මම නම් kenwood එකක් ගත්ත බන්.. sound quality එකනම් අවුලක් නැ බන්.. මගෙ speaker 6 ක් එනව බන්.. pioneer , kenwood 2 කම හොදයි අවුලක් නැ බන්...
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    Pioneerද? Kenwoodද? හොඳම Sound තියෙන්නේ..??

    4 way එකක් වෙන්නත් ඕනේ මොකද දොරවල් හතරෙම ස්පීකර්ස් ඇවිල්ල තියෙන නිසා.. :dull:

    kenwood best machan
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Mamath onna petta gihin balala awa...
    Speaker, subwoofer, amp gannawanam 88 market ekta yanna 1st cross street eke
    ethana 1st floor eke anthima kae badu ganan adui, next 2nd floor eke uda wampeththe right side kade... adui
    netham ekama rca 5m cable eka Rs 450 - 600 k withara price wenas wenawa

    😉
     
    • Like
    Reactions: kinkon