මේකෙ තියෙන සමහර ඒවනම් ගන්න පුලුවන් වෙයිද දන්නෑ

මාස තුනක් ඇතුලත තමා ගන්න ඉන්නෙ
මාසෙකට 300-600km වගෙ තමා දුවන්න හිතන් ඉන්නෙ Nuwara Eliya අතුලත
අවුරුද්දක් දෙකක් යනකන් garage වල රස්තියාදු වෙන්න නම් බෑ පොඩි look එකක් තියෙනවානම් තමා හොද තෙල් ගැන නම් එච්චර ප්රශ්නයක් නෑ 2-3 years වලින් ආයෙ sell කරන්න තමා හිතාගෙන ඉන්නෙ

මට හරියන හොදම car එක ගන්න help එකක් දීපල්ල [/B]
උබලගෙ vote එකත් පුලුවන් නම් දාපල්ල 
[/QUOT
gaththa eka wikunuwada bro
