Car downshift

el_professor

Well-known member
  • May 8, 2020
    1,742
    1,083
    113
    නිකන් normal downshift weddi (accelerator පාගන්නෙ නැතුව) ඇයි downshift (අඩු gear වලට වැටෙන්න) වෙලා යන්නෙ? සමහර වෙලාවට නිකන car එක හිර වෙලා වගෙ. ගොඩක්ම දැනෙන්නෙ 2nd එකේ ඉදන් 1st gear එකට වැටෙද්දි. Accelrate කරද්දි gear ටික වැටෙනව අවුලක් නැතුව. මොකද්ද මේකට හේතුව?
     
    Last edited:

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,742
    1,083
    113
    ඔටෝ නේද? ඩවුන් ශිෆ්ට් වෙද්දි කොහොමත් යනගමන් එකට වැටෙන්නෙ නෑනෙ. ස්පීඩ් එක 10kmh ටවත් අඩු වෙන්න ඕනෙ 1ට වැටෙන්න.

    Od ඔන් කරාම කොහොමද?
    ඔව් ඔටෝ. OD off කරල තියෙන්නෙ. මම on කරල නෑ කවදාවත්. මොකද්ද on කලාම වෙන්නෙ?
    හිතන්නකො 40 ට යනව. ඊටපස්සෙ accelarator එකෙන් කකුල අරන් speed එක අඩු වෙන්න දෙනව (brake paddle එක පාගන්නෙත් නැතුව). එතකොට 20 ඉන්දන් අඩුවෙද්දි තමයි උඩ කිව්ව වගෙ වෙන්නෙ. ඒක normal ද?

    @hrm @dhanuka kumara chevrolet cruze 2002. japan
     
    Last edited:

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,742
    1,083
    113
    @hrm @dhanuka kumara chevrolet cruze 2002. japan

    මොනා කරන්නත් කලින් gearbox ඔඉල් change කරන්න මචෝ,air filter 1th maaru karanna
    [/QUOTE]
    මචන් oil change කරාට පස්සෙ gear box එකේ repair එකක් තිබ්බොත් ඒ අලුතෙන් දාපු oil ටක අපතේ යයිද?
     
    • Haha
    Reactions: Identity

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,967
    8
    35,775
    113
    නිකන් normal downshift weddi (accelerator පාගන්නෙ නැතුව) ඇයි downshift (අඩු gear වලට වැටෙන්න) වෙලා යන්නෙ? සමහර වෙලාවට නිකන car එක හිර වෙලා වගෙ. ගොඩක්ම දැනෙන්නෙ 2nd එකේ ඉදන් 1st gear එකට වැටෙද්දි. Accelrate කරද්දි gear ටික වැටෙනව අවුලක් නැතුව. මොකද්ද මේකට හේතුව?

    There are several sensors to detect speed, mass airflow, and throttle position etc , which gives feedback to the powertrain control module and the transmission control module in modern auto-gearboxes.

    The need to downshift is managed using the downshift solenoid. Failure of this will cause RPMs to remain high instead of dropping when the car slows down. This could be a possible reason.
     
    • Like
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,742
    1,083
    113
    There are several sensors to detect speed, mass airflow, and throttle position etc , which gives feedback to the powertrain control module and the transmission control module in modern auto-gearboxes.

    The need to downshift is managed using the downshift solenoid. Failure of this will cause RPMs to remain high instead of dropping when the car slows down. This could be a possible reason.
    yeah. RPM remain at high for a small time(around 3 seconds) .if the problem is related with the downshift solenoid, how much it would cost to repair? and a good place to repair?