car eke yathura car ekema daala wahuna ban.. dan ban moko karanne

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Simple බං. දොරේ උඩම හරියෙ කෙරෝලෙන් දාපන් පොඩ්ඩක් ඈත් කරලා ආයෙ ලං වෙනවට රබර් කෑලි දෙකක් ගහලා, කොක්කක් හදපු කම්බියක්. ඒ කරලා ෂටර් එකේ අස්සට දාලා ඇද්දාම ලොක් එක ඇරෙනවා. මාත් දවසක් ලොරියෙ ඇතුලට යතුර දාලා ලොක් කරලා ඔහොම ගත්තෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඕක කී ලස් මොඩ්ල් එක නෙමෙයි නේද...

    අහලපහල කාගෙන් හරි අහල, යතුරු කපන මනුස්සයෙක්ව හොයාගන්න. එයාල ලඟ තියෙනව යතුරු දොරවල් අරින්න පුලුවන් පොඩි පොඩි ට්‍රික්ස්...

    ලොක් එක උඩට ඉස්සෙන ඇල්ටො වගේ වාහන වලනං, ඩෝ හැන්ඩ්ල් එක අස්සෙන් කූරක් දාල අරින්න පුලුවන්... ඕකෙනං එහෙම බැරිවෙයි...
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    ඕක කී ලස් මොඩ්ල් එක නෙමෙයි නේද...

    අහලපහල කාගෙන් හරි අහල, යතුරු කපන මනුස්සයෙක්ව හොයාගන්න. එයාල ලඟ තියෙනව යතුරු දොරවල් අරින්න පුලුවන් පොඩි පොඩි ට්‍රික්ස්...

    ලොක් එක උඩට ඉස්සෙන ඇල්ටො වගේ වාහන වලනං, ඩෝ හැන්ඩ්ල් එක අස්සෙන් කූරක් දාල අරින්න පුලුවන්... ඕකෙනං එහෙම බැරිවෙයි...
    alo walanm ehema karanawa
     
    • Like
    Reactions: PHBhagya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    PDR-Tools-Pump-Wedge-Auto-Air-Wedge-Airbag-Lock-Pick-Set-Professional-Open-Car-Door-Lock.jpg


    onna bande one shot wade iwarai, hoyaganna puluwan wei poddak balapan
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    මම දන්නව ගන්න ක්‍රමේ ඒත් මේකේ කිව්වොත් වාහන හොරු වැඩි වෙයි..අනික උඹවත් ෂුවර් නෑ..🤔