car eke yathura car ekema daala wahuna ban.. dan ban moko karanne

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy



    මේකක් තිබ්බනං හරි නෙහ්. Aliexpress එකේ $15

    B18-FF9-CA-76-CB-4240-8-CF0-F8-DF8-A49-A94-A.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    මරුටි, ඇල්ටො, බට්ටා වගේ ඉන්දියන් ඒවයෙ නං දොර අස්සෙන් කම්බියක් දාල ගන්න පුලුවන් විනාඩි 5න්

    ජපන් ඒවයෙ නං පට්ට අමාරුයි. සමහර ජපන් කාර් වල කූරක් නැහැනේ කම්බියක් පටලලා අදින්න, අර ඩෝ හැඬල් එක අස්සෙම තියන කම්බි පටලන්න බැරි ලොක් තියන ඒව තියනවානේ. ඒවට කරන්න දෙයක් නැහැනේ
    හැබැයි මේකට නං කම්බියක් දාගත්තොතින් ඇතුලෙ තියන කී එකම අරගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    මගේ Civic එකට හම්බුන Extra key එක තාම තියනවා පැකින් කඩලවත් නැතුව.
    ඒත් ඉතින් එක්ස්ට්‍රා කී එකක් ඕනෙම කෙනෙකුට ගන්න බෑනෙ. මේකක් ඕන කෙනෙකුට ගෙදරටම ගෙන්න ගතෑකි $20 ට අඩුවෙං
     
    • Like
    Reactions: NEMISIS

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    masayak hitapanko 😂 muta nuwarata pain awilla yanta puluwan 2,3 parak 😂😂
    සති දෙකයි දැන් choice shipping. නුවර ඕව විකුණන්න තියෙනවද? (Edit: Extra key එක තියෙනවලුනෙ. එහෙනං ඉතින් ඒක ගෙන්නගන්න තියෙන්නෙ කුරියර් කරල හරි)

    DIt5ah9h.jpg


    Gv5EVhqh.jpg



    14 ශිප් කළා 27 ආවා

    මමනං වාහනේ ඩැමේජ් කරන වෙලාවෙ මාසයක් හරි ඉඳල ඕකක් ගෙන්නගන්නව
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,652
    3,368
    113
    සති දෙකයි දැන් choice shipping. නුවර ඕව විකුණන්න තියෙනවද? (Edit: Extra key එක තියෙනවලුනෙ. එහෙනං ඉතින් ඒක ගෙන්නගන්න තියෙන්නෙ කුරියර් කරල හරි)

    DIt5ah9h.jpg


    Gv5EVhqh.jpg



    14 ශිප් කළා 27 ආවා

    මමනං වාහනේ ඩැමේජ් කරන වෙලාවෙ මාසයක් හරි ඉඳල ඕකක් ගෙන්නගන්නව
    Mokakda meken wenne..mata therenne nane..smart key walatath puluwanda??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    Mokakda meken wenne..mata therenne nane..smart key walatath puluwanda??
    යතුර දාල අරින්න පුළුවන් ඕන එකක් ඇරියැකි. ස්ටාට් කරන්න බෑ ඉතින් immobilizer එක නිසා

     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,652
    3,368
    113
    yaris ekek ban.... mama athule thiyala, giya.. ita passe ada machan, mama door ekema lock eka wahala door eka wahuwa amathaka wela, mama hithuwee gedra athule key eka kiyala
    Koheda machan oya inne??itin lankawe kone idala nuwara giyath dawasen yanna ilaga dawase anna puluwanne extra key aka tiyeddi;)

    යතුර දාල අරින්න පුළුවන් ඕන එකක් ඇරියැකි. ස්ටාට් කරන්න බෑ ඉතින් immobilizer එක නිසා


    Marune..


    උබලා විශ්වාස කරයිද මන්දා මගේ කාර්(vitz) එකේ ස්මාර්ට් කී එක වැගන් ආර් එකේ වයිෆර් එක යට ෆෙන්ඩරේ තියලා මම 200km ගිහින් ආවට පස්සේ දන්නේ ඒක එතන කියලා ..වැස්සේ ගිහින් ආවේ මටම පුදුමයි ඒක නොවැටුනට වයිෆර් දාලත් ..කී එක තෙමිලා තිබ්බා එත් බඩු වැඩ …:)
    ------ Post added on Sep 29, 2023 at 11:16 AM
     
    • Haha
    Reactions: Hyaenidae

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,269
    113
    ඔච්චර මගුල් කරනකන් නුවරට ගිහින් කී එක අරන් වරෙන් ඕයි. නුවරට ගිහින් එන්නත් එක්කම උපරිම පැය 7-8 ක් යයි. සරල දෙයක්නෙ. සමහරු daily වැඩට එනව යනව ඔයිට වඩා දුරවල් වල ඉදන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    ඒත් ඉතින් එක්ස්ට්‍රා කී එකක් ඕනෙම කෙනෙකුට ගන්න බෑනෙ. මේකක් ඕන කෙනෙකුට ගෙදරටම ගෙන්න ගතෑකි $20 ට අඩුවෙං
    ඕක ගෙනත් ප්‍රෝගෑම් කරගන්න ඕන නේද
    මම අහල තියනවා සමහර කාර් වල නං කාර් එකට දාලම ප්‍රෝගෑම් කරගන්න පුලුවන් කියලා
     
    • Like
    Reactions: chullahattipadopana

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ara tool eken ma puluwan da?> :rolleyes:

    ඒත් ඉතින් එක්ස්ට්‍රා කී එකක් ඕනෙම කෙනෙකුට ගන්න බෑනෙ. මේකක් ඕන කෙනෙකුට ගෙදරටම ගෙන්න ගතෑකි $20 ට අඩුවෙං
    ai beri?
    ------ Post added on Sep 29, 2023 at 1:28 PM

    btw, samahara wahana wala central locking system eke wires bypass karala unlock karanna puluwan wires wala colors/access karanna puluwan location dannawa nam.
    ------ Post added on Sep 29, 2023 at 1:30 PM