Car HELP

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන්ලා මට කාර් ගැන තියෙන්නේ පොඩි දැනුමක් විතරයි. මගේ අතේ ලක්ෂ 5ක් වගේ තියෙනවා. මන් බැලුවේ කාර් කට්ටක් ගන්න. මගේ හිතේ තියෙන්නේ Kia SPECTRA 2002 හරි Hyundai Accent 2002 ගන්න..මට දැනගන්න ඕනි.
    ඉතුරු ටික lease කරලා ගන්නවානම් මේ කාර් දෙක කියක් වෙයිද (සාධාරණ මිලක්)
    අවරුදු ගාන උපරිම දාන්න පුළුවන් කීයද?
    මාසෙට කියක් වගේ සෙට් වෙයිද ?
    ඊට අමතරව යන වියදම් මොනවද ?
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    අනේ බන් වෙන මොඩල් ටිකක් හොයා ගනින් ! ජීවිතේටම කාර් එපා කර ගන්නේ නැතුව

    ලක්ෂ 11ට 12ට නේ උඹ හොයන්නේ
    5ක් විතර දීලා 6ක් 7ක් ලීස් කරගන්න නේ..
    උඹට කොහොමත් 18ක් වටේට යන ගාණක් ලීස් එක වැටෙයි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    Oya gaanata car ganna eka boru wadak ban.athe tiyena santhakema dala, lease ekakuth dala 15yrs old car ekak gannawa kiyanne? Kadunama thawa gaanak yanawa hadanna...
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අනේ බන් වෙන මොඩල් ටිකක් හොයා ගනින් ! ජීවිතේටම කාර් එපා කර ගන්නේ නැතුව

    ලක්ෂ 11ට 12ට නේ උඹ හොයන්නේ
    5ක් විතර දීලා 6ක් 7ක් ලීස් කරගන්න නේ..
    උඹට කොහොමත් 18ක් වටේට යන ගාණක් ලීස් එක වැටෙයි

    Wena monada macho model tikak kiyahankoo..mata 5k athe tibbata thawa 10k hoyaganna puluwan..thawa deyak man kohomath thawa 2years wage thama lankawe inne..ithin e wenakota awlak nathuwa wikuna ganna puluwan ekak mokadda..
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    FB 15
    FB 15
    Mazda BJ5P

    lankawe wadi kal inne nathnam Podi Car ekak aran padinna..K11 hari Passo ekak hari

    athe ganata shape
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    lankawe wadi kal inne nattan,ganin alto wage ekak,oya kia magul walata wada market ekath hodai,karadarayak nathuwa use karannath puluwan
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    lankawe wadi kal inne nattan,ganin alto wage ekak,oya kia magul walata wada market ekath hodai,karadarayak nathuwa use karannath puluwan

    inna tike car ekak padala palayan ban...ubata rata gihin padinna wenne car...nathnam alto karaththa newei....:growl::growl::growl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    apataudu tawa 10 lax loan ekakuth ganin oka repair karanna yana cost ekata.:dull: japan ekak ganin ban nattana alto ekath hodai oyta wada
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Wena monada macho model tikak kiyahankoo..mata 5k athe tibbata thawa 10k hoyaganna puluwan..thawa deyak man kohomath thawa 2years wage thama lankawe inne..ithin e wenakota awlak nathuwa wikuna ganna puluwan ekak mokadda..

    Kia ඇර ජපන් ඕන එකක් ගනින් බන් ඔය ගානට !

    FB15 එක පට්ට බට් මන් හිතන්නේ උඹ හොයන්නේ ඊට වඩා අඩුවෙන්

    Lancer Ck1/Ck2
    Toyota Starlet
    Soluna
    vista
    Nissan Fb14

    එකී මෙකී නොකී