මගේ යාලුවෙක්ට හොඳ Insurance Company එකක් ගැන දැනගන්න ඕන වෙලා තියෙනවා
Alto car එකක් .value එක 200000 .
hire කරන්නත් එක්ක කාර් එක අරන තියෙන්නෙ
claim කරද්දි වැඩිය කේස් නැති Insurance මොනවද?
දැනට Insurance තුනකින් ගනන් අහලා
Ceylinco 84000 (hire)
Sri Lanka Insurance 54000 (hire)
Continental 39800 (hire)
Alto car එකක් .value එක 200000 .
hire කරන්නත් එක්ක කාර් එක අරන තියෙන්නෙ
claim කරද්දි වැඩිය කේස් නැති Insurance මොනවද?
දැනට Insurance තුනකින් ගනන් අහලා
Ceylinco 84000 (hire)
Sri Lanka Insurance 54000 (hire)
Continental 39800 (hire)



