Car Insurance

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මගේ අත්දැකීමට අනුව නම් ලෝභ නැතුව claim එක දෙන්නේ Ceylinco Insurance විතරයි
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Top tip when getting insurance in Sri Lanka is getting the insurance through a broker. They keep a handsome cut off our yearly payment to the insurance company - in return you can get them to deal with the company on our behalf when claiming insurance, the insurance claiming process is as smooth as butter when the broker is involved (atleast that is my experience.)

    සහතික ඇත්ත.....

    මගෙත් bike එක ඇක්සිඩන්ට් වෙලා, 23K ගානක් උනාට කම්පැණි එකෙන් පාස් කලේ 8.5K, අරුට අරන් කුවාහම, උම ලෙටර් එකක් ගහලා ඔක්කෝම සල්ලි ටික අරන් දුන්නා.