car leasing for cheap

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මටත් පරන වාහනයකට ලීස් එකක් දාගන්න ඕන .ලක්ශ දෙකක් ත්මයි මදි.වාහනය 14 නම්බර් එකක් .මොකක්ද හොද තැනක්.පරන වාහන වලට ලීසින්ග් දෙන්නෙ කොහෙද
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    14 kiyanne year eka 84 - 85 wage ne. echchcra parana wahanayakata hoda place ekakin lease ekak daganna amarui. commercial leasing wagenam denne na. okanda finance wage pot ekakin thama balanna wenne. cheap kiyana ekanam amathaka karanna wenawa leasing danawanam ubata wal poli gewanna wenne iwara wenakota. oya chora pot ekakin dammoth un poliya adu karannewath na eka para dammoth kiyak hari. :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    14 එකකට ලක්ෂ දෙකක් මදි කියන්නේ උඹේ අතේ ඇත්තේ 50000 ක් විතරනේ බං. ආදායමක් නැති වාහනේකට ලීස් දාන්න එපා මචං. ඕක පට්ටම ඇනයක් වෙන වැඩක් වෙනවා. 14 නම්බර් එකක් කියන්නේ අනිවා වැඩ තියනවා. ඉතිං මාසෙකට ලීස් දාන්නයි. පැට්‍රල් ගහන්නයි. ඒකේ එන පොඩි පොඩි රෙපෙයාර් කරන්නයි ගියාම කොහොමද බං ජීවිතේ ගොඩ යන්නේ. :baffled: