car leasing help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මේකයි දැන් Sampath Leasing එකේ ගහලා තියෙනවා .

    Rental for Rs.100,000/-Rs. 2,379

    15%
    14.5% 5 Years

    කියලා අපි ලක්ෂ 50 ක ලිස් එකක් දැම්මොත් මේකේ තියෙන විදියට මාසෙකට වාරිකය කීයක් වැටෙයිද
     

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    manjulabw:22671254 said:
    95 k enawa poliyath ekka
    Aduwana swsaytada hadanne?

    Oya ganata nan denne naa ban
    Dnawa nan Mokadda leasing company eka. Matath 20 k withara ganna one
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    Laksha 50 lease ekak Dei da kiyala thama balanna ona..ubeta masekta ochcara Loku ganak gewanna puluwan da?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පුකේ ඉදන් පිස්සු කියන්නේ මෙවට තමා. ඉතින් ලොකු වාහන අරන් ඉන්ශුවරන්ස් එක දාල පෙට්‍රල් ෆුල් ටැන්ක් ගහන්න සල්ලි නැ.. එකයි විස්සක ලීස් එකක් මාසෙට ගෙවන්න අඩුම උබේ මාසික ආදායම ලක්ශ 11-12ක්වත් වෙන්න ඔනා. එහෙම පකෙක්, මෙතන මොනවා කරනවද කියන එකයි ප්‍රශ්නේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුකේ ඉදන් පිස්සු කියන්නේ මෙවට තමා. ඉතින් ලොකු වාහන අරන් ඉන්ශුවරන්ස් එක දාල පෙට්‍රල් ෆුල් ටැන්ක් ගහන්න සල්ලි නැ.. එකයි විස්සක ලීස් එකක් මාසෙට ගෙවන්න අඩුම උබේ මාසික ආදායම ලක්ශ 11-12ක්වත් වෙන්න ඔනා. එහෙම පකෙක්, මෙතන මොනවා කරනවද කියන එකයි ප්‍රශ්නේ.

    :lol:
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Sampath eken ganna puluwan nam watinawa danna tharamin unge thama rates aduma yanne. Ube Salray eken 60% wage thama denne max ( mata kiwwe ehema) anith eka guarantor la 2k oneh. Okkoma ethin Branch manager ge athe thama thiyenne.