Car Perfum...

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔව් එක තමා මචන් . මගේ දැන් තියෙන එකත් මාස 3ක් වගේ වෙනවා . තාම සුවඳයි

    ow machan mage eka iwara welath den 3 months withara wenawa thama suwada enawa:yes:thawa 2 withara ganna one oka hema thenama ne:cool:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උඹ ඒ නැගල තියන සුවඳ car එකක එකෙක්ගෙන්ම ඇහුවනම් හරිනේ බන්

    එහෙම හැමෝගෙන්ම අහන්න බෑ මචන්..ෆිට්ම එකෙක්ගෙන් නම් අහන්න පුලුවන්..
    මම දවසක් අපේ බොසගේ වාහනේට නැග්ගා..උගෙන් අහන්නත් බෑ..
    සමහර වෙලාවට අපි කාර් පාක් එකක වහනේ නවත්තලා බැහෙල ඉන්නකොට එතන නවත්තන අනිත් වාහන වල උන් වාහනේට නගින්න බහින්න දොරවල් අරිනකොට පට්ට සුවදයි..ඉතින් උන්ගෙන් අහන්නේ කොහොමද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    231645_california_scents_palms_hang_outs_laguna_breeze_02_grande.jpg


    mama use karanne meka . UK seller kenek gen genawe. Made in USA(Original) rs.300 gane denawa .5k wage thiyenawa

    ebay Link eka thiyenavanam danna sahoo..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    car accessories shop වල තියෙනවා මචන් , AC එකේ තියන එක . පොඩි bottles 2k එන්නේ . සුවන්දවල් 2ක් දෙපැත්තෙන් එන්නේ . ගොඩක් කල් use කරන්න පුළුවන් . ඉවර වුනත් ගොඩක් කල් යනකන් සුවඳ තියෙනවා. මගේ දැන් එක ඉවර වෙලත් මාසයකට ලං වෙන්න එනවා. එත් තාම සුවඳයි . රුපියල 650 i

    මාත් ඕකම ගත්තා ලගදි..ඇත්තටම නියමයි..සුවදවල් දෙකක්...650 ක් තමයි මටත් උනේ..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    This the best:cool: math use karanawa 2 colors two side wala enawa cotton candy anith side eke thiye na eke name eka mathaka ne :yes:samahara service station wal thiyenawa mun gatthe negombo walin:cool:hugak kal use karanna puluwun mage eke den year ekath penala :yes:

    Mokakda ban eke nama..photo ekak vath nedda?