Car Permit

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඔන්න මචන් යන්තම් ඉදලා ඉදලා මටත් Car Permit එකක් හම්බ උනා. :cool::cool::cool:

    pe3HGGb.jpg

    25,000 to 35,000 USD
    1000 cc to 2600 cc

    කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න.
    (සේල් කාරයෝ ගොඩක් අඩු ගණන් වලට මචන් ඉල්ලන්නේ :baffled::baffled::baffled::baffled: . ඉතින් මට මේක සාදාරණ ගණනකට දෙන්න ඕනා)

    පොඩි support එකක් විදියට මේකට BUMP එකක් දාගෙනම යන්න

    ;););););););)
     
    Last edited:

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    පරිමිට් කැන්සල් නැද්ද ?

    ලංකාවේ ආයෙත් කාටවත් අලුතින් පර්මිට් නිකුත් කරන්නේ නෑ. දැනට ඉතුරු වෙලා තියෙන්නේ නොවැම්බර් 20 ට කලින් නිකුත් කරපු කීපයක් විතරයි. ඒවාට එල්.සී. දෙසැම්බර් 31 වෙනකම් අරින්න පුළුවන්. වැඩි විස්තර වලට මම උඩ දාල තියෙන චක්රලේකයේ ලින්ක් එක බලන්න.

    මම හිතාගෙන ඉන්නේ 2.5 වලට මගේ එක දෙන්න.
     
    Nov 27, 2015
    45
    3
    0
    ඔන ඔය හේතුව හින්දා තමා පර්මිට් කැන්සල් කලේ.. වල ඉහගෙන කන්න ගියාම ඔක තමා වෙන්නේ.. රවි කරුනානායක ඔක පාර්ලිමේන්තුවෙත් කිව්වා. පර්මිට් විකුනන නිසාමයි කැන්සල් කලේ කියලා..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔන ඔය හේතුව හින්දා තමා පර්මිට් කැන්සල් කලේ.. වල ඉහගෙන කන්න ගියාම ඔක තමා වෙන්නේ.. රවි කරුනානායක ඔක පාර්ලිමේන්තුවෙත් කිව්වා. පර්මිට් විකුනන නිසාමයි කැන්සල් කලේ කියලා..

    එහෙමම කියන එක වැරදි මචන් තමගේ වෘතීය වරප්‍රසදයට පර්මිට් එකක් ලැබෙන එක ඇත්ත එත් එක ලැබුනා කියලා හොද වහනයක් ගන්න සල්ලි යොදන්න නොහැකිවෙන්න හෝ වහනයක් තියෙන නිසා අවශ්‍ය නැතිව් එන්න පුලුවන් ඉතින් එක විකුණනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ සමහරු පවුලේ කෙනෙක්ට ඥාතියෙකුට ගොඩක් අඩුවට දෙනවා ඉතින් . අපේ මාමාගේ පර්මිට් එක අපේ පුංචිට දුන්නා එයාට හොද වහනයක් තියෙන නිසා , එක කෙනා අනුව වෙනස් වෙනවා සහෝ
     
    Nov 27, 2015
    45
    3
    0
    Aparade mama ekak gaththa ban :(
    Matath labana awurudde permit ekak set wei kiyala hitiye.
    ඔයිට වඩා සාර්තකයි බන්. ආන්ඩුව වාහන ගෙන්නලා ඔය පර්මිට් දෙන උන්ට දුන්නනම්. ඒ කියන්නේ එක වාහන සෙට් එකක් එක රේන්ජ් එකක උන්ට දුන්නනම්, ඔය විකිනිල්ල නැ. ඊට පස්සේ RMV එකට කිව්වනම් ට්‍රාන්ස්ෆර් කරන්නවත් අදායම් බලපත්‍ර, ඉන්ශුවරන්ස් පිට උන්ට දෙන්න එපා අයිති එකාට පමනයි කියලා වැඩේ හරි.. එක වාහන රේන්ජ් එකක් තිරගෙන, ඩොකාලට වෙනමයි නීති උන්ට වෙනමයි, කස්ටම් එකේ උන්ට වෙනමයි එක්සකටිව් උන්ට වෙනමයි දුන්නනම් එකම වාහනයනේ එතකොට. හදුන ගන්නත් ලේසියි. මොකද ඔය පර්මිට් එක දෙන්නේ ෆැශන් එකට නෙමෙයිනේ, ප්‍රවාහන පහසුකමටනේ..
     
    Nov 27, 2015
    45
    3
    0
    එහෙමම කියන එක වැරදි මචන් තමගේ වෘතීය වරප්‍රසදයට පර්මිට් එකක් ලැබෙන එක ඇත්ත එත් එක ලැබුනා කියලා හොද වහනයක් ගන්න සල්ලි යොදන්න නොහැකිවෙන්න හෝ වහනයක් තියෙන නිසා අවශ්‍ය නැතිව් එන්න පුලුවන් ඉතින් එක විකුණනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ සමහරු පවුලේ කෙනෙක්ට ඥාතියෙකුට ගොඩක් අඩුවට දෙනවා ඉතින් . අපේ මාමාගේ පර්මිට් එක අපේ පුංචිට දුන්නා එයාට හොද වහනයක් තියෙන නිසා , එක කෙනා අනුව වෙනස් වෙනවා සහෝ
    ෆැමිලි එක ශෙයාර් කිරීම අවුලක් නැ. විකිනිල්ල සාදාරන නැ මචන්.. මම කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි.. දෙන්න ඔනේ, නමුත් ඒක ප්‍රවාහන පහසුකමට.. සල්ලි කරගන්න නෙමෙයි. මොකද ඔය බදු අනික් මහජනතාව ගෙවනවනේ බන්. එතකොට හිතපන්කො ඩොක්ටර් කෙනෙක් කියලා.. ඌට ඔක දෙන්නේ ෆැශන් එකටවත්, සල්ලොඉ කරගන්නවත් නෙමෙයිනේ. වෘතීය ගෞරවයට සහා ප්‍රවාහන පහසුකමට. ඉතින් ඌට ඒක එපානම් ඒක සල්ලි කරගන්න එක යුතු නැ, මොකද මහජන බදු මුදලින් ඒක දුන්නේ ප්‍රවාහනයට සහා දොස්තරලා වෘතීමය දිරිගැන්වීමට.. ඒක මහජන සේවයට බලපාන කරුනක්. ඒ නිසා මහජනයාඅ වෙනුවෙන් ඒ අයට යුතුකමක් තියනවා ප්‍රයොජනය ගන්න..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    ලංකාවේ ආයෙත් කාටවත් අලුතින් පර්මිට් නිකුත් කරන්නේ නෑ. දැනට ඉතුරු වෙලා තියෙන්නේ නොවැම්බර් 20 ට කලින් නිකුත් කරපු කීපයක් විතරයි. ඒවාට එල්.සී. දෙසැම්බර් 31 වෙනකම් අරින්න පුළුවන්. වැඩි විස්තර වලට මම උඩ දාල තියෙන චක්රලේකයේ ලින්ක් එක බලන්න.

    මම හිතාගෙන ඉන්නේ 2.5 වලට මගේ එක දෙන්න.

    2.5 millions ? :baffled: පාඩුයි බන් ..
     
    Last edited:

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඔයිට වඩා සාර්තකයි බන්. ආන්ඩුව වාහන ගෙන්නලා ඔය පර්මිට් දෙන උන්ට දුන්නනම්. ඒ කියන්නේ එක වාහන සෙට් එකක් එක රේන්ජ් එකක උන්ට දුන්නනම්, ඔය විකිනිල්ල නැ. ඊට පස්සේ RMV එකට කිව්වනම් ට්‍රාන්ස්ෆර් කරන්නවත් අදායම් බලපත්‍ර, ඉන්ශුවරන්ස් පිට උන්ට දෙන්න එපා අයිති එකාට පමනයි කියලා වැඩේ හරි.. එක වාහන රේන්ජ් එකක් තිරගෙන, ඩොකාලට වෙනමයි නීති උන්ට වෙනමයි, කස්ටම් එකේ උන්ට වෙනමයි එක්සකටිව් උන්ට වෙනමයි දුන්නනම් එකම වාහනයනේ එතකොට. හදුන ගන්නත් ලේසියි. මොකද ඔය පර්මිට් එක දෙන්නේ ෆැශන් එකට නෙමෙයිනේ, ප්‍රවාහන පහසුකමටනේ..

    I Agree with you
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ෆැමිලි එක ශෙයාර් කිරීම අවුලක් නැ. විකිනිල්ල සාදාරන නැ මචන්.. මම කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි.. දෙන්න ඔනේ, නමුත් ඒක ප්‍රවාහන පහසුකමට.. සල්ලි කරගන්න නෙමෙයි. මොකද ඔය බදු අනික් මහජනතාව ගෙවනවනේ බන්. එතකොට හිතපන්කො ඩොක්ටර් කෙනෙක් කියලා.. ඌට ඔක දෙන්නේ ෆැශන් එකටවත්, සල්ලොඉ කරගන්නවත් නෙමෙයිනේ. වෘතීය ගෞරවයට සහා ප්‍රවාහන පහසුකමට. ඉතින් ඌට ඒක එපානම් ඒක සල්ලි කරගන්න එක යුතු නැ, මොකද මහජන බදු මුදලින් ඒක දුන්නේ ප්‍රවාහනයට සහා දොස්තරලා වෘතීමය දිරිගැන්වීමට.. ඒක මහජන සේවයට බලපාන කරුනක්. ඒ නිසා මහජනයාඅ වෙනුවෙන් ඒ අයට යුතුකමක් තියනවා ප්‍රයොජනය ගන්න..

    පර්මිට් එක කියන්නේ ඒ වැඩ කරන එකාට දෙන පහසුකමක්. ඒකට ඌ මොනවා කරගත්තම අපිට මොකද? අනික දැන් තියන තත්වය අනුව වහනයක් අරගෙන ඕක නඩත්තු කරන්න පුළුවන් තත්වයක් රජයේ සේවකයෙකුට නැහැ.