Car Rent prices

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    බංල රෙන්ට් එකට දෙන පහත කාර් සාමන්යෙන් මාසෙකට කියක් වගේ ගෙවන්න වෙනවද ?
    දවස් 25 කට වගේ කාර් එකක් ඕනා. රෙන්ට් කරන උන් දෙන ක්‍රම මොනවද මොකක්ද වාසි ක්‍රමය කියල කියනවද ?

    Prius
    Aqua or Fit
    Axio (non hybrid)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ්හ් මචන්ලා , LB ෆිනෑන්ස් එකේ කවුරුහරි ඉන්නවද ? කාර් එකක 14000 *57 ක ලිස් එකක් තිබේ , හෙට එක එකවරම ගෙවලා දැම්මොත් කියක් ගෙවන්න වෙයිද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    අංගුලිමාල;18384292 said:
    oya wage thamayi ban denne. sunday times hit ad eke thiyanawa kilo gaanata. balala nos tikak dennada ? call karanna?

    ela machan

    heta balanna ona. colombo evata wada lesi me paththen hoya ganna puluwan unoth.