car subwooper

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මචන්ලා මට කාර් එකට subwooper එකක් සෙට් කරන්න ඕනේ..
    කාර් එක hyundai eon එකක්,
    කාර් එකේ තියෙන සෙට් එකටම සෙට් කරගන්න ඔනේ ..තියෙන එකේ සවුන් කොලිටි මදි..
    කොහෙන්ද ගන්නේ ?
    කීයක් වෙයිද?
    මොකක්ද ගන්න හොද?
     
    Last edited: