එල...එල..තැන්ක්ස් හැමෝටම බන්....මට බාස් කෙනෙක් සෙට් උනා ..cut & polish කරලා දෙන්නම් කිව්වා 5 කට...එත් පාවිච්චි කරන Brand මොනවද කිව්වේ නෑ .....බාල ඒවා දාල වැඩේ කයිද දන්නේ නෑ ...
For 5000 ubata laughs service station or amw pitstop ekata dala karaganna puluwan.3M wax eka use karanne.
.මම නම් ඔක්කොම ගෙදර කරගන්නේ
. මෙන්න මම පාවිච්චි කොරන ඒවා ටිකක්. තව එව්වා මෙව්වා තියෙනවා.ඔක්කොම ගෙට උස්සන් එන්න බැහැ.


....උඹ මොනවද බන් මේ තරම් තියාගෙන ඉන්නේ ..?
.Those cheap products are good for washing toilets 