Car wax & පොලිෂ් ගැන දන්නේ කවුද..?

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එල...එල..තැන්ක්ස් හැමෝටම බන්....මට බාස් කෙනෙක් සෙට් උනා ..cut & polish කරලා දෙන්නම් කිව්වා 5 කට...එත් පාවිච්චි කරන Brand මොනවද කිව්වේ නෑ .....බාල ඒවා දාල වැඩේ කයිද දන්නේ නෑ ...

    For 5000 ubata laughs service station or amw pitstop ekata dala karaganna puluwan.3M wax eka use karanne.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    carnauba car wax ganna thiyenne koheda?
    wena monawada lankawe ganna thiyena honda wax?
    car sealant wax eka wagemada?
    Sealant use karama paint ekata awulak wenawada?
    kohenda car sealant ganna tiyenne?
    mokakda honda brand eka?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    sirawata....ehenam ehema karanawa bn...samayen dawas kiyak yanawada bn...full cut & polish ekakata..?

    laugh eke nan 5000 mchn.pitstop eke cut polish +wax ekka 8000.tak gala karanawa 12 dunoth 3,4 wage ganna puluwan.But kalin book karala giya nan lesiy.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    carnauba car wax ganna thiyenne koheda?
    wena monawada lankawe ganna thiyena honda wax?
    car sealant wax eka wagemada?
    Sealant use karama paint ekata awulak wenawada?
    kohenda car sealant ganna tiyenne?
    mokakda honda brand eka?

    bump
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තමුන් පාවිච්චිකරන වාහනේ ඉටිකිරිස් වෙන්න තියාගන්න එකත් කලාවක් තමා ;).මම නම් ඔක්කොම ගෙදර කරගන්නේ :yes:. මෙන්න මම පාවිච්චි කොරන ඒවා ටිකක්. තව එව්වා මෙව්වා තියෙනවා.ඔක්කොම ගෙට උස්සන් එන්න බැහැ.:rofl:

    DSC_1816.jpg

    පාවිච්චිකරන වානනේ මොකක්ද කියලා අහන්න එපා. මම ඩක්කුවක් පාවිච්චි කොරත් උලන්නේ ඕවම තමා.. :yes::rofl:

    මගේ ක්‍රමේට වාහනේ පිට තැනකින් හොදන්න වැක්ස් කොරන්න ගියොත් මට මාසෙකට රු.75,000 කුත් මදි. :P:baffled:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    මගේ නම් මේ තරම් දේවල් නෑ බන්...tire පොලිෂ් එකයි , dash board පොලිෂ් එකයි විතරයි තියෙන්නේ..ඊට අමතරව ඉතින් body wash වලට liquid එක තියෙනවා....:D....උඹ මොනවද බන් මේ තරම් තියාගෙන ඉන්නේ ..?
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    machan wax kalayak use karama black ewage nam paint eke original gathiya adu wela than than wala lawata sudu wenna wage enawa e nisa parissamin 3M ewa nam hodai kiyanawa eth use karala na.wax karanna onama nam witharak karanna aluth car 1 nam oka echchara hoda wadak newi.samahara wax walin paint eka kapilai shine eka enne.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    තමුන් පාවිච්චිකරන වාහනේ ඉටිකිරිස් වෙන්න තියාගන්න එකත් කලාවක් තමා ;).මම නම් ඔක්කොම ගෙදර කරගන්නේ :yes:. මෙන්න මම පාවිච්චි කොරන ඒවා ටිකක්. තව එව්වා මෙව්වා තියෙනවා.ඔක්කොම ගෙට උස්සන් එන්න බැහැ.:rofl:

    DSC_1816.jpg

    පාවිච්චිකරන වානනේ මොකක්ද කියලා අහන්න එපා. මම ඩක්කුවක් පාවිච්චි කොරත් උලන්නේ ඕවම තමා.. :yes::rofl:

    මගේ ක්‍රමේට වාහනේ පිට තැනකින් හොදන්න වැක්ස් කොරන්න ගියොත් මට මාසෙකට රු.75,000 කුත් මදි. :P:baffled:

    Machan puluwan nam dapanko ela post ekak karana hati, step by step wisthara ekka. godak ayata useful wei :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan wax kalayak use karama black ewage nam paint eke original gathiya adu wela than than wala lawata sudu wenna wage enawa e nisa parissamin 3M ewa nam hodai kiyanawa eth use karala na.wax karanna onama nam witharak karanna aluth car 1 nam oka echchara hoda wadak newi.samahara wax walin paint eka kapilai shine eka enne.

    ඔව් බන්...භය තියෙන්නේ අර කලින් කියලා තියෙනවා වගේ සුදු පාට පාරවල් හිටීද කියලා.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    carnauba car wax ganna thiyenne koheda?
    wena monawada lankawe ganna thiyena honda wax?
    car sealant wax eka wagemada?
    Sealant use karama paint ekata awulak wenawada?
    kohenda car sealant ganna tiyenne?
    mokakda honda brand eka?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    carnauba car wax ganna thiyenne koheda?
    wena monawada lankawe ganna thiyena honda wax?
    car sealant wax eka wagemada?
    Sealant use karama paint ekata awulak wenawada?
    kohenda car sealant ganna tiyenne?
    mokakda honda brand eka?

    ගොඩක් අය 3M නේද බන් පාවිච්චි කරන්නේ....soft 99 එකත් හොදයි කියලා තිබ්බා...

    Sealant ගැන GTRZ සහෝදරයා විස්තරයක් දීලා තියෙනවා මුලම...පොඩ්ඩක් බලපන් මචන්...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    තමුන් පාවිච්චිකරන වාහනේ ඉටිකිරිස් වෙන්න තියාගන්න එකත් කලාවක් තමා ;).මම නම් ඔක්කොම ගෙදර කරගන්නේ :yes:. මෙන්න මම පාවිච්චි කොරන ඒවා ටිකක්. තව එව්වා මෙව්වා තියෙනවා.ඔක්කොම ගෙට උස්සන් එන්න බැහැ.:rofl:

    DSC_1816.jpg

    පාවිච්චිකරන වානනේ මොකක්ද කියලා අහන්න එපා. මම ඩක්කුවක් පාවිච්චි කොරත් උලන්නේ ඕවම තමා.. :yes::rofl:

    මගේ ක්‍රමේට වාහනේ පිට තැනකින් හොදන්න වැක්ස් කොරන්න ගියොත් මට මාසෙකට රු.75,000 කුත් මදි. :P:baffled:

    ade dapanko ban apitath balaganna uba use karana badu list eka :rofl: car eka wash karanna monada ban use karanne?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තමුන් පාවිච්චිකරන වාහනේ ඉටිකිරිස් වෙන්න තියාගන්න එකත් කලාවක් තමා ;).මම නම් ඔක්කොම ගෙදර කරගන්නේ :yes:. මෙන්න මම පාවිච්චි කොරන ඒවා ටිකක්. තව එව්වා මෙව්වා තියෙනවා.ඔක්කොම ගෙට උස්සන් එන්න බැහැ.:rofl:

    DSC_1816.jpg

    පාවිච්චිකරන වානනේ මොකක්ද කියලා අහන්න එපා. මම ඩක්කුවක් පාවිච්චි කොරත් උලන්නේ ඕවම තමා.. :yes::rofl:

    මගේ ක්‍රමේට වාහනේ පිට තැනකින් හොදන්න වැක්ස් කොරන්න ගියොත් මට මාසෙකට රු.75,000 කුත් මදි. :P:baffled:

    Machan please let us know a place to buy a sonax gloss shampoo and the price.

    Also machan I would like to know the advantages of using sonax gloss shampoo rather than going for some other branded one.. Tnx
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ade dapanko ban apitath balaganna uba use karana badu list eka :rofl: car eka wash karanna monada ban use karanne?

    Machan please let us know a place to buy a sonax gloss shampoo and the price.

    Also machan I would like to know the advantages of using sonax gloss shampoo rather than going for some other branded one.. Tnx

    Sonax is a good product .Good for the paint . I bought it @ Thalawathugoda KEELS Super .Price is like Rs.1100/= Also you may find it in some big outlets .BITOL /STC ect are like detergent :rolleyes:.Those cheap products are good for washing toilets :angry::baffled: . Also SONAX has a shampoo with WAX that gives you more sine

    My list of products -

    Wash - SONAX Gloss / Sonax with WAX Shampoo
    Wax - 3M or GETSUN (for a quick work)

    Compound (Cut) 3M (shown in picture)
    Matching Cut polish - 3M (as per the picture)

    Tyre Dressing - Getsone (මම හැමදාම ටයර් පොලිශ් කොරන නිසා 3M දාන්න තරම් වත්කමක් නැහැ:baffled::baffled::baffled::rofl:.)

    Window Polish - Daily - Getsun window polish / Once a week 3M (As per the picture)

    Dash board polish - Getsun

    :D:D:D

    !! HAPPY DRIVING !!