card bord විකුනන්න ස්ථානයක්
මට ලොකු උදව්වක් ඕනා.ඔයාල දන්නවානම් card board හොද ගානකට විකුණා ගන්න පුළුවන් place එකක් කියන්න..මිල ගණන් එහෙමත් කොහොමද කියන්න දුරකථන අංකයක් තියනවනම් එකත් හොදයි.. ඔයාල මේ side එකේ ඉන්නවනම් ඒ ගැන මිලදී ගැනීමක් කරන්න පුලුවන්නම් එත් මට කියන්න ..එළකිරි...