card bord විකුනන්න ස්ථානයක්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    card bord විකුනන්න ස්ථානයක්

    මට ලොකු උදව්වක් ඕනා.ඔයාල දන්නවානම් card board හොද ගානකට විකුණා ගන්න පුළුවන් place එකක් කියන්න..මිල ගණන් එහෙමත් කොහොමද කියන්න දුරකථන අංකයක් තියනවනම් එකත් හොදයි.. ඔයාල මේ side එකේ ඉන්නවනම් ඒ ගැන මිලදී ගැනීමක් කරන්න පුලුවන්නම් එත් මට කියන්න ..එළකිරි... :D:D:cool::cool:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Kirulapone 138 root eken gihin Pamankada road ekata harena (Stafford Place) thanama thiyena car sound systems wikunana shop ekata eha paththe
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ ඉන්නෙ කොහෙද කියල කියපන් ඉස්සෙල්ලා බන් නැත්තන් උබ කොලබ ඉදලා යාපනේ පැත්තේ හොද ගානකට දෙන්න තැනක් හම්බෙලා වැඩක් නෑ නෙ බන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබ ගම්පහ හරියේ වගේ මට මතක,,,
    ඒ හරියේ නම් වැඩිය දන්නේ නැ බන්,
    හැබැයි කඩ දෙක තුනකින් අහල බලපන්, \
    ගොඩක් මිනිස්සු කඩවල් වලට order දීල තියෙන්නේ...